IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


සිල් රෙදි ඇපෑලේ තින්දුව කියවයි

(මනෝප්‍රිය ගුණසේකර)

2015 ජනාධිපතිවරණ අවස්ථාවේ මැතිවරණයට බලපෑමක් විය හැකි ආකාරයට එක් මැතිවරණ අපෙක්ෂකයකුට වාසි වන අන්දමින්  සිල් රෙදි බෙදා දුන්නෙැයි හිටපු ජනාධිපති  ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු  අධ්‍යක්ෂ ජනරාල්  අනුෂ පැල්පිට යන මහත්වරුනට මහාධිකරණය නියම කළ දැඩවම් අභියාචනාධිකරණය විසින් ඉවත දමා ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ප්‍රකාශ  කළේය.

අභියාචනාධිකරණ තීන්දුව කියවා දීම සඳහා  මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී අධිකරණය නිකුත් තර තිබූ  සිතාසියක් අනුව එහි පෙනී සිටි ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් ඉදිරියේ ඒ බව ප්‍රකාශයට පත් කළේය.

මහාධිකරණ තීන්දුවට එරෙහිව එම නඩුවේ විත්තිකරුවන් අභියාචන ඉදිරිපත් කළ අතර ඇපෑල විමසිමෙන් අනතුරුව මහාධිකරණ තීන්දුව එම දඬුවම අභියාචනාධිකරණය විසින් ඉවත දවන ලද්දේ පසුගිය වසරේ නොවැම්බර් 18 වැනි දාය



අදහස් (1)

සිල් රෙදි ඇපෑලේ තින්දුව කියවයි

sharm warn Monday, 15 March 2021 08:48 AM

අනේ ඔව්.. මේ රටේ මිනිස්සු 2015 වෙනකල් සිල් අරන් තියෙන්නේ වස්තරයක් නැතිව. මහින්දටත් පැරදෙන බව පෙනෙද්දී තමයි රෙදි නෑ කියලා පෙනිලා තියෙන්නේ. ඉතින් ඒ කළා වූ මහත් පුණ්‍ය කර්මය පල දීලා තමයි 68 ලක්ෂයක ගාලක් හිමිවෙලා තියෙන්නේ. ඔබටත් හරක් ගාලක් ලැබීමට කටයුතු කරන්න. කාගේ වියදමින් වුවත් කමක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,500 පනී
2024 දෙසැම්බර් මස 16 100 0

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවීය.


කතානායක තෝරන්න ඡන්දයක්?
2024 දෙසැම්බර් මස 16 5 0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වැනි කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (17) පෙරවරුවේ පැවැත්වේ.


ජගත් කුමාර සජබෙන් ඉවත් වෙයි
2024 දෙසැම්බර් මස 16 771 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරකුව සිටියදී පසුගිය ජනාධිපතිවරණයේදී සමඟි ජනබලවේගයට සහයෝගය දැක්වූ ජගත් කුමාර මහතා සමඟි ජනවේගයෙන් ඉ


තොරතුරු තාක්ෂණ සිසුවියන් සිව් දෙනා රටවල් 27ක් පරදයි
2024 දෙසැම්බර් මස 16 270 0

බෘනායි රාජ්‍යයේ පැවති (2024 දෙසැම්බර්) ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ( ස්ලිට් කැම්ප


අඟුලානේ ඇළක බිලිඳු සිරුරක්
2024 දෙසැම්බර් මස 16 215 0

මොරටුව අඟුලාන ලක්ෂපතිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් අද (16) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.


අධිකරණ ඇමතිගෙන් සී.අයි.ඩි.යට පැමිණිල්ලක්
2024 දෙසැම්බර් මස 16 353 0

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙ


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 195 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 204 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 102 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site