IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ස:ලේකම්වරියගේ නිවෙසින් කෝටි තුනක බඩු උස්සලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අධිකරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරියගේ රාජගිරියේ කලපළුවාව ජය මාවතේ දෙමහල් නිවසට රාත්‍රී කාලයේ දී ඇතුළු වී රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා දේපළ සොරාගත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මීට පෙරද අපරාධ කිහිපයකට සම්බන්ධ දෙදෙනකු බව පොලිසිය කියයි.

එම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එලෙස සොරා ගෙන තිබූ මුතු මැණික් රන් ආභරණ ,ඉස්තරම් වර්ගයේ පිගන් භාණ්ඩ, ඇමරිකානු සමාගමක් මගින් නිෂ්පාදනය කරන ලද අධික මුදලකට මිලදී ගත් බව කියන දියමන්ති ගල් අල්ලන ලද රන් පෙන්ඩනයක් , ජපානයෙන් ඉතා අධික මුදලකට මිලදී ගත් බව කියන පෘථිවියේ නොමැති ගෙන වෙනත් ග්‍රහලෝකයකට අයත් පාෂාණ විශේෂයක් පොලිස් භාරයට ගෙන ඇත.

සහකාර ලේකම්වරිය ඒ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වෙත පැමිණිලි කර තිබූ අතර එමඟින් නිසි විමර්ශනයක් සිදු නොවූ බව පවසමින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත යොමුකර තිබිණි.

 



අදහස් (10)

ස:ලේකම්වරියගේ නිවෙසින් කෝටි තුනක බඩු උස්සලා

Ahmed (Gulf) Tuesday, 15 August 2023 11:56 PM

පොලිසියට පෙර ආදායම් බදු දෙපාර්තමේන්තුව රජයේ සේවකයකුගේ ධනය, බදු ගුවන් සේවා සඳහා විමර්ශනය කළ යුතුද?

:       0       15

මරිසිපාල Wednesday, 16 August 2023 04:01 AM

අධිකරණ අමාත්‍යාංශයේ සහකාර ලේකම් කියලවත් පොලිසිය වැඩ කකරන්නෙ නැත්නම් අනෙක් අයගැන කවර කතාද ඇත්තටම සහකාර ලේකම් වෙලත් වෙනත් ලෝකෙක පාෂාණ ගෙනාවා නම් පහුවෙනකොට හිතාගන්නත් බැහැ

:       0       19

don Wednesday, 16 August 2023 07:08 AM

ආදායම් වත්කම් ප්‍රකශන වල එහෙම සදහන් වෙලා තියෙනවද මෙව. මෙව ලංකාවට ගෙදදි බදු ගෙවල තියෙනවද ...මෙ ටිකේ වටිනාකම කොටි 3 ක් නම් ඔක්කොම වත්කම් කොහොම ඇතිද?

:       0       14

පැරකුම්Wednesday, 16 August 2023 11:59 AM

ඔච්චර විතරක් නෙවෙයි අන්න සම්පූර්ණ බඩු ලැයිස්තුව පොලීසියේ තියනවා... අයථා මුදල් ඉපයීම යටතේ මේ කාන්තාව වහාම අත් අඩංගුවට ගත යුතුයි.

:       0       11

indika Wednesday, 16 August 2023 07:34 AM

සහකාර ලේකම්වරිය ගාව මෙහෙම නම්, උඩ ඉන්න කාලකන්ණි ගාව කොහොම ඇතිද?

:       0       13

පැරකුම් Wednesday, 16 August 2023 07:37 AM

සහකාර ලේකම්ගෙ ඔහොම නම් අනිත් අයගෙ කොමට ඇත්දැයි සිතාගත හැක.

:       0       13

Lalla Wednesday, 16 August 2023 08:37 AM

ප්‍රශ්නයක්... රාජ්‍ය පරිපාලන සේවය මේ තරමට දේවල් මිලට ගත හැකි වැටුපක් ගෙවනවද? නැතිව අනීතික ආදායම් මාර්ගද? ලබපු ආදායමට බදු ගෙවලද? දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇස් අරින්න ඕන......

:       0       17

පැරකුම්Wednesday, 16 August 2023 11:43 AM

වැඩක් නෑ ලල්ලා. අපේ අතින් පොඩි දෙයක් වුණත් ඔවුන් අපට එලව එලවා ගහනවා මම කාර් එකක් ගත්තු වෙලාවේ ඔවුන් මට දීපු වද හිංසා කියලා වැඩක් නෑ.

:       0       8

කිරිපුතා Wednesday, 16 August 2023 09:20 AM

සහකාර ලේකම් වරියගේ වත් කම් මෙසේ නම් ලේකම් වරිය සහ ඇමති කොහොම හම්බ කරලා ඇද්ද ?

:       0       15

HELAYA Wednesday, 16 August 2023 02:54 PM

ඩේසි ආච්චිගේ මැණික් මල්ලත් මේ ගොඩේ තියෙනවද දන්නේ නැහැ...

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

රට පුරා ඔසු සල් අරින්න යයි
2024 ඔක්තෝබර් මස 14 2066 0

ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලි


ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 14 892 0

ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100


ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට කැමතියි
2024 ඔක්තෝබර් මස 14 70 0

කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට ඉරානය කැමැත්ත පළ කරන බවත්, ඉරානයේ සහාය එම සාම වැඩපිළිවෙළට හිමිවන බවත් ඉරාන ජනාධිපති මොහ


පාලන මිලට බැරිනම් සහල් අලෙවිය වර්ජනය කරනවා
2024 ඔක්තෝබර් මස 14 1257 0

පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.


පොහොර සහනාධාරය අද සිට
2024 ඔක්තෝබර් මස 14 214 0

රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ශිෂ්‍යත්වය ගැන කොමසාරිස්ගේ තීරණය
2024 ඔක්තෝබර් මස 14 869 0

ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 376 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 440 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1392 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site