(අජන්ත කුමාර අගලකඩ)
මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්) මහපොළ අරමුදලේ පාලනයට යළි ගන්නා බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී රැස්වූ අවස්ථාවෙිදී ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.
මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු ආයතනය පුද්ගලයන් කිහිපදෙනකු හොර රහසේ සිය පාලනයට ගෙන ඇති බවට කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා ආණ්ඩුවක් පක්ෂ රැස්වීමේදී ප්‍රශ්න කර ඇති අතර,ඊට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මේ බව සඳහන් කර ඇත.
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද
ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක නම් කිරීම ටික දිනකට කල් යනු ඇතැයි පක්ෂ ආර
‘සර්වජන බලය’ පක්‍ෂයේ නෘයක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්‍ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතඥ රන්ජන් ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ස්ලිට්‘‘ යළි මහපොළ අරමුදලේ පාලනයට
Sunil Tuesday, 26 October 2021 07:46 AM
කියනවා විතරයි කරන්නේ නැහැ.
swene Tuesday, 26 October 2021 08:14 AM
ගැසට් එකකින්ද?
Raveendra Tuesday, 26 October 2021 08:30 AM
හුරේ..... දියව් දියව් කුමාරගේ පක්කලියන් වන අන්තරේ ඉන්න බුරු අන්දරේලා වන අපට තවත් ස්ථානයක් ලැබුනා විනාශ කරන්න.
WCA Tuesday, 26 October 2021 08:34 AM
ඒකත් කන්න හදන්නේ .
Hafeel Tuesday, 26 October 2021 10:51 AM
මහ පොළ නිර්මාතෘ දිවංගත ලලිත් ඇතුලත්මුදලි මැතිතුමන්. සුදු ලුණු අරමුදල් කියලා අලුත් එකක් පටන්ගත්තොත් මෙයාට ජනප්‍රිය වෙන්න පුළුවන්.