IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


සිලින්ඩර මන්ත්‍රිවරු රනිල් හමු වෙති

 

(කේ බුද්ධික කුමාරසිරි)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය ) නියෝජනය කරමින් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග වැදුණු අපේක්ෂකයන් සහ හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (30) දින සවස කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී.දොළොවත්ත මහතා පැවසීය.


ඉදිරි පළාත් පාලන මැතිවරණය ඇතුළු ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් තරඟ කළ යුතු ආකාරය සහ මේ වන විට රට තුළ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණු වන බවද ඒ මහතා පවසයි.

 



අදහස් (10)

සිලින්ඩර මන්ත්‍රිවරු රනිල් හමු වෙති

Perera Thursday, 30 January 2025 11:47 AM

රනිල් එක්ක එක කකුලක් මහින්ද එක්ක අනිත් කකුල. කොහෙන්ද ගොඩ යන හොඳ කියලා බලනවා. අවස්ථාවාදී හොර හැත්ත.

:       2       25

වික්‍රමව යවිදුර Thursday, 30 January 2025 11:47 AM

ඔකුං තමයි රියල් හොරු ඔකුන් තමයි රියල් කුමන්ත්‍රණකාරයෝ.

:       3       23

sunil Thursday, 30 January 2025 11:48 AM

මේ වන විට රටේ පවතින තත්ත්වය ගැන මාර උනන්දුවක් තියෙනවා නේද?

:       3       20

Kazi Shajahan Thursday, 30 January 2025 12:33 PM

දොලේ ලන් වෙලා ඉන්නේ. කොහේ ගියත් පරදීනවා. වාසියට පනින ගෙම්බෝ වගේ.

:       9       32

පිටරටවැසියා Thursday, 30 January 2025 12:39 PM

2048 දී රට හදන්න වෙන්න ඇති මයේ හිතේ?

:       9       33

යෝගා Thursday, 30 January 2025 01:22 PM

වැඩක් වෙන්නේ නෑ. රනිල්ගේ පාටිය අලි පාටිය. එතන තැනක් ගන්න උපන්ගෙයි අලියෙක් වෙන්න ඕන. නැත්නම් කොටලුවෙක් වෙලා බර අදින්න පුළුවන්.

:       4       19

සෙනෙවිරත්න Thursday, 30 January 2025 01:45 PM

තවම මොලේ පෑදිල නැහැ වගේ, තමුන්ලගෙ සෙට් එකට ඡන්දෙ දෙන්න තරම් මෝඩ නැහැ, දුකයි මේ එල්ලෙන්න යන වැල් දැක්කම.

:       8       20

ජගත් ලියනගෙ Thursday, 30 January 2025 02:43 PM

රනිල්ට ආපහු බලය ගන්න පුළුවන් වෙන්නේ 2048 තමයි.

:       9       16

සමන්ත Friday, 31 January 2025 03:39 AM

මාලිමාවේ පචයින්ට ජයවේවා...! අනුර කුමාරට ජයවේවා. සීගිරී ගල අවට මාලිමාවේ තගාලාට, කැලෑ පාළුවන්ට ජයෙන් ජයම වී පොහොසත් ජීවිතයක් ලැබී ලස්සන රටක තවත් ඔබලාට බඩගින්නේ ඉන්න ලැබේවා. හාල්, පොල්, ලුණු, ගේන්න වෙන්නේ තමුන් ගේ අම්මගේ රෙද්දෙන්ද? අපි ජේ. වී.පී ආණ්ඩුවට දුන්නේ මාස 6 යි. ඒත් ඔහොම යං තව ටිකක්. එතකොට මිනිස්සුන්ට හොඳටම තේරෙයි “ දොර වහන සද්දෙයි දර පාලන සද්දෙයි වෙනස. හා..හා..හා

:       0       1

Krish Friday, 31 January 2025 07:04 AM

මොවුන්ගේ ප්‍රතිපත්තිය තමයි හොරකම, වංචාව සහ බොරුව ඉතින් මොවුන් කොහොම බෙදිලා දේශපාලනය කරත් පොදුවේ කෙළවෙන කොට එකතු වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න
2025 අප්‍රේල් මස 26 409 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල


සාමකාමීව විසඳා ගන්න
2025 අප්‍රේල් මස 26 210 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත


ජනපති කාර්යාලයේ තව සැප වාහන 27ක් වෙන්දේසියට
2025 අප්‍රේල් මස 26 337 1

ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.


පොලිස්පති දේශබන්දුට මැතිසබා කමිටුවෙන් චෝදනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 26 267 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත


ඡන්දෙට ගමේ යන්න නිවාඩු දෙන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 26 349 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම


විජේවීරගේ නැගණිය අභාවප්‍රාප්ත වේ
2025 අප්‍රේල් මස 26 1316 0

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 855 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 388 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 542 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site