IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සල්ලි ගත්තු අය අගමැති හෙළිකරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ අයටත් විමධ්‍යගත අරමුදල් ව්‍යාපෘති ලබාදී ඇතැයි  අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී අද  (13) පැවසීය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ විමධ්‍යගත  අරමුදල් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතුවූ අවස්ථාවේදීය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා;

විපක්ෂයේ කාට හෝ  විමධ්‍යගත මුදල් ව්‍යාපෘති ලැබී නැත්නම් ලබා දුන් අයගේ නම් ලැයිස්තුව තමාට ඉහළ සිට පහළට ඉදිරිපත් කරන්න පුළුවන්.



 



අදහස් (5)

සල්ලි ගත්තු අය අගමැති හෙළිකරයි

wedage Monday, 13 May 2024 04:08 PM

ඉදිරිපත් කරලා නෑනේ...!

:       0       11

අරවින්ද මොනරවිල Monday, 13 May 2024 04:43 PM

මෙයා මේ කරන්න හදන්නේ බ්ලැක් මේල් කරනවා වගේ වැඩක්, ඔබලාට අපි සල්ලි දීලා තියෙන්නේ දැන් අපි කියන විදිහට හිටපං නැත්නම් නම් ටික එලියට දානවා කියලා නොකියා තර්ජනය කිරිමක්... දැන් ඉතිං බල මාළු කෑව අයට විඳවන්න තමයි තියෙන්නේ...!

:       0       15

ඇම්. ධර්මසිරි Tuesday, 14 May 2024 08:28 AM

මෙම මුදල් කාලෙක පසු පොදු වැඩ සදහා වෙන්කල විට එක්තරා නායකයෙක් කියනු ලැබුවා එම ප්‍රතිපදන සියල්ලම සුහුරු පන්ති කාමර සදහා යෙදුවනම් හොදයි කියා. එය ඉතා හොද නිදසුනක් නායෙකයෙක් හැටියට ඔහු ගැන තේරුම් ගැනිමට.පාසැලට යන්නත් පාරවල් පාලම් අවශ්‍යය බව ඔහුට නොතේරෙන හැටි. ක්‍රිකට් බෝඩ්එකත් මට්ටුකරන්න එය පාර්ලිමෙන්තුවට ගෙනවිත් කල අලකලංචිය!

:       0       0

M.Dharmasiri Tuesday, 14 May 2024 08:38 AM

මෙම ප්‍රතිපාදන ලබාදීමේදී එය එසේ නොකර සියල්ලම සුහුරු පාසැල්කාමර සදහාම යොදන්න යනුවෙන් එක් නායකයෙක් කියනවා අසන්න ලැබුනා. කලක් අත හැර දමා තිබූ යටිතල පහසුකම් අවශ්‍යය තැන්වල කලයුතුව තිබියදි ඒ යෝජනාව ඔහු ගැන අවබෝධයක් ගැනීමට මහගු පිටිවහලක්. ක්‍රිකට් වලට ඔහුගේ බොලද මොලේ පාවිච්චි කර කල දේ පැහැදිලි වූවානෙ!

:       1       0

ඇම්.ධර්මසිරි Tuesday, 14 May 2024 09:13 AM

එක්තරා පුද්ගලයෙක් යෝජනා කලා මෙම මුදල ප්‍රතිපාදන සියල්ලම සුහුරු පංතිකාමර වලට යොදන්න. ඒ අනුව අත්‍යාවශ්‍යය යටිතල පහසු කම් අතහැරි යුතුයි . පුදුමයනම් විරුද්ද අය වත් මෙම වැරදි අදහස පෙන්නාදිමට යුහුසුලු වූයේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 0 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 113 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 126 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 343 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 62 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 409 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site