IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


සුව නියමුවන්ට අමතක වූ මුව ආවරණය

(අජන්ත රත්නායක)

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනකට එක්ව සිටි සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයින් පිරිසක් මුව ආවරණ රහිතව ඊට එක්වී සිටි අයුරු කුරුණෑගලදී අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ඇතුළු වෘත්තීය සමිති නායකයින් පිරිසක් අදාල පෙළපාලියට නායකත්වය දෙමින් ඉදිරියෙන්ම ගමන් කළ නමුත් ඔවුහු මුව ආවරණ පැළඳ නොසිටියහ.

මෙම විරෝධතා පා ගමන සඳහා හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, රසායනාගාර තාක්ෂණ නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය සේවයේ නියුතු දහසකට වැඩි පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (8)

සුව නියමුවන්ට අමතක වූ මුව ආවරණය

sujeewa Thursday, 09 December 2021 08:31 AM

වැටයි නියරයි ගොයම කනවා. කට ඇරියොත් රටේම සෞඛ්‍ය ආරක්ෂාව ගැන කතාව. වැදි බන කාරයෝ. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. නීතිය අකුරට ක්‍රියාත්මක කරනකොට ඒ්කට එරෙහි වෙන අයගේ රැකියාව ගැනත් කල් ඇතුවම තීරණයක් අරගෙන ඉන්න. මේ අය රටට පිළිලයකි.

:       2       5

ලලිත් අම්බලන්ගොඩ Thursday, 09 December 2021 09:19 AM

එක රටක එක නීතියන් නම් තරා තිරම නොබලා දඩුවම් දිය යුතුයි.අනික මේ අය කෑ ගසන්නේ අනුන් වෙනුවෙන් නොව තමන් වෙනුවෙන්. කොහොම හරි මූණස්තාඩු ටික පෙන්වල තැනකට යන්න තමයි දගලන්නෙ. දෙතුන් පැත්තෙම ඉන්න වෘත්තීය සමිති කාරයො ඔහොම තමයි. කොහොමටත් සාධාරණ සාමාජයක් මේ කපේදි ඉටු වෙන්නෙ නැහැ.කවුුරැත් එකයි.

:       1       10

Sanju Thursday, 09 December 2021 09:28 AM

ඔිව මොනවද ලංකාවෙ ගැහැණුකෙනෙක් අප්‍රිකන් රටකට ගිහින් ඔමික්‍රෝන් අරගෙනත් ආවෙ...

:       1       4

ජල්තර Thursday, 09 December 2021 12:22 PM

දාන්ට එපා අපේ එව්වා. අපි නම ලියයි මීට පස්සේ.

:       0       2

අම්බලන්තොට සනත් ගමගේ Thursday, 09 December 2021 01:10 PM

දේවාලයේ කපුව දේවාලය ඇතුලෙ පැහැරුවට දෙවියෝ කෝප වෙන්නේ නැහ කියලා කියනව නේ. මේ ඉන්න කපු රාලලත් මහ මඟ පැහැරුවට පාලකයෝ කෝප වෙන්නේ නැත්තේ දෙගොල්ලම එකම නිසා වෙන්න ඇති. දෙවොලට යන ගැත්තටත් පුරවැසියටත් දෙන දඩුවම එකයි.

:       1       2

Raveendra Thursday, 09 December 2021 01:28 PM

කාලකන්ණි රටට හෙන හතම වැදුනත් කමක් නැහැ අපිට ඕනේ කෙසේ හෝ බලය ලබාගන්න...තමන්ටත් වැඩක් නැති රටටවත් කිසිදු "වගතුවක්" නැති මුසලයන්..

:       1       5

SUNIL MILANO Thursday, 09 December 2021 02:01 PM

මේ කාලකන්නි අපතයන් සැමදාම කලේ තම මවුබිම අගාදයට තල්ලු කර ,මුදලට කෑදර කමින් පාවාදීමයි

:       1       2

Sriland Thursday, 09 December 2021 03:12 PM

ගුරා දන්නවා කරන්නේ බොරුවක් කියලා .ඒ උනාට බොරුව හැමදාමත් රකින්න බෑ

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 121 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 396 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 266 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 4579 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 376 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 866 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 411 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1904 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site