IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සුව සේවක වර්ජනයක් නැවතත්?

(යොහාන් භාසුර)

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීමට බලධාරීන් අපහොසත් වන්නේ නම් මේ මස 19 වැනිදා සිට වර්ජන ක්‍රියාමාර්ගයට නැවත අවතීර්ණ වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේෂ් මහතා පැවසීය.

මුදල් අමාත්‍යාංශය ටින් එකකින් එකතු කර බැරල් එකකින් බෙදාගන්නා බවත් ඒ හරහා මුදල් අමාත්‍යංශය ආර්ථික යුක්තියේ ප්‍රමාණය පිළිබඳ රටට ප්‍රදර්ශනය කර ඇති බවත් ඒ මහතා කීය.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා සම්බන්ධ සිද්ධියට පොලිසිය අනවශ්‍ය මැදිහත්වීම් කරන බව කී කුමුදේෂ් මහතා නැවත වරක් එවැනි මැදිහත්වීමක් වුවහොත් ඒ මොහොතේ සිට රට පුරා වර්ජනයක් ආරම්භ කරන බව ද සඳහන් කළේය. 



අදහස් (6)

සුව සේවක වර්ජනයක් නැවතත්?

Prabha Friday, 08 March 2024 06:56 PM

මොවුන්ටයි, දුම්රියේ අයටයි විතරක් හැමදාම ප්‍රශ්න...

:       1       19

රංබොඩ Friday, 08 March 2024 07:05 PM

මහ බැංකුව බෙදාගත්තු විදිහට නම් රටේ කවුරු කොහොම ඉල්ලුවත් දෙන්න වෙනවා...!

:       6       12

මරිසිපාල Saturday, 09 March 2024 06:19 AM

මේ අදහස ඉතාමත් නිවැරදියි. ඒත් අපි අදහන ආගම අනුව රෝගීන්ට උපස්ථාන කිරීම බුදුහාමුදුරුවන්ට උපස්ථාන කිරීමට සමාන පුණ්‍ය කර්මයක් වුණත් හැමවිටම රෝගීන් පීඩාවට පත්කිරීම බරපතළ පාප කර්මයක් හැටියට සලකන්න හැකිය. ඒත් එහෙම දේවල් ගැන තැකීමක් ආගම දහමෙන් ඈත්වෙමින් තමන්ගේ බඩ ගැන පමණක් සිතන කිසිම සේවයක් නොකර ජනතා මුදලින් පිංපඩි ගන්න මිනිසුන්ට නැහැ කියලා හිතෙනවා...

:       0       5

Bamunuarachchi Friday, 08 March 2024 09:42 PM

සතපහක් දෙන්න එපා දෙන පඩියට බැරි නම් දොට්ට...

:       0       6

Lalla Saturday, 09 March 2024 08:38 PM

තව බොහෝම ටික කලකින්ම එළියට යනවා. මධ්‍යම මට්ටමේ කාර්මික සේවය පෞද්ගලික අංශයට දෙන්න පහසුයි. ඒත් එක්ක සුළු සේවක ගණන්කාරයෝ කොන්ත්‍රාත් පදනම යටතේ මෑන්පවර් සමාගම්වලින් ලබාගැනීමට පුළුවන්. ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ. සැපයක් යයි රවි දිය කෙලියේ...

:       0       0

Lelwala Sunday, 10 March 2024 08:08 AM

සෞඛ්‍ය සේවයට නුපුහුණු කම්කරුවන් හා වෙනත් සහායකයින් බඳවා ගැනීම නවතා එය පෞද්ගලික කරණය කිරීමෙන් වැඩවර්ජනවලින් තොර මහජනයාට මෙයින් ගුණාත්මක සේවයක් ලබාදිය හැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 685 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 253 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1393 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2620 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 213 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1522 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site