(තිස්ස කොටින්කඩුව)
කටුනායක නිදහස් වෙළෙද කලාපයේ පවත්වා ගෙන යන ඇගලූමි කර්මාන්තශාලාවල යන්ත‍්‍ර ක‍්‍රියාකරුවන්ගේ බරපතල ශ‍්‍රම හිඟය නිසා නිෂ්පාදන කටයුතුවලදි දැඩි අසිරුතාවයට පත්ව ඇති බව කටුනායක නිදහස් වෙළෙද කලාපයේ ඇගලූමි කර්මාන්තශාලා හිමියෝ පවසති.
මේ තත්ත්වය නිසා නිෂ්පාදනය අඩාල වී ඇමරිකා හා යුරෝපා වැනි විදේශ රටෙවලින් ලැබි ඇති ඇනවුමි නිසි කලට වෙලාවට ලබා දිමට නොහැකිව තමන් ප‍්‍රශ්න රැසකට මුහුණ දි ඇති බව ඔවුන් සදහන් කරති.
සේවක හිඟය නිසා සැලසුමි කළ නිෂ්පාදන ඉලක්ක සැලසුමි කළ අයුරින් සපුරාලිමට නොහැකි විමෙන් නැව්ගත කිරිමට නියමිතව තිබු ඇනවුමි ගුවන් ගත කිරිමට සිදු විමෙන් ඒ සදහා විශාල අමතර වියදමක් දැැරිමට සිදුව ඇති බවද ඔවුන් සදහන් කර සිටිති.
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සේවක හිඟයෙන් ඇඟළුම්හල් හාන්සියි
Pushpa kaumara Friday, 30 April 2021 08:40 AM
සමහර ආයතන වලට වැඩ නොමැතිකම නිසා සේවක අතිරික්තයක් තියෙනවා. ලංකාවේ සියලුම ආයතන පිළිබඳ සමීක්ෂණයක් කර එවැනි ආයතනවල සේවකයන් එම ආයතන වලට ඇතුළත් කර ගැනීමට සමග සාකච්ඡා කරන්න.