(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා සහ සෙසු පුද්ගලයා රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප දෙකක් මත මුදාහරින ලෙස යාපනය මහේස්ත්‍රාත් ඒ.එස්.පීටර් පොල්ඩ් මහතා අද (16) නියෝග කළේය.
යාපනය උරුම්පිරායි හි හිටපු එල්.ටි.ටි.ඊ නායක තිලීපන්ගේ සැමරුම් උත්සවයක් පැවැත්වීම සඳහා ඡායාරූප සහ පෝස්ටර රැගෙන යමින් සිටියදී හිටපු මන්ත්‍රීවරයා සහ ඔහු සමඟ ත්‍රීරෝද රථයේ ගමන්ගත් රියදුරු ද කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
හිටපු නායක තිලීපන්ගේ 33 වැනි ගුණ සමරු වැඩසටහන් නොපවත්වන ලෙසට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ලබාදී තිබූ තහනම් නියෝග කඩ කරමින් කටයුතු කිරීම මත හා ජාතීන් අතර අසමගිය ඇතිවන වැකි සහිත බැනර් ප්‍රදර්ශනය හා අධිකරණ තහනම් නියෝග කඩකිරීම මත කෝපායි පොලිසිය විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
නඩු විභාගය එළඹෙන 25 වැනිදා නැවත කැඳවීමට නියමිත ය. කෝපායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
(ඡායාරූප - රොමේෂ් මධුෂංක)
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිවාජිලිංගම්ට ඇප
Bamunuarachchi Wednesday, 16 September 2020 11:39 AM
දේශපාලකයෝ පොලිසියෙන් අල්ලන් ගිහිල්ලා ඇපදීම ඡන්ද ප්‍රතිශතය වැඩිවීමට හේතුවක්..
විජේ Wednesday, 16 September 2020 05:45 PM
දෙමළ අවස්ථාවාදී දේශපාලනයේ ලොකු ඉත්තෙක්..
BamunuarachchiSaturday, 19 September 2020 06:02 AM
මේ ගොල්ලන්ව බ්ලාස් කරන්න ඕනේ..