IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ස්වාධීන පක්‍ෂ එකමුතුවේ සහය ඩලස්ට

(යොහාන් භාසුර)

හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ද නියෝජනය කරන ස්වාධීන පක්‍ෂ එකමුතුව පාර්ලිමේන්තුවේදී හෙට (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයේදී ඩලස් අගහප්පෙරුම මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.

වමිල් වීරවංශ මහතාගේ ද සහභාගිත්වයෙන් බොරැල්ල, කොමියුනිස්ට් පක්‍ෂ මූලස්ථානයේදී දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ නියෝජිතයෝ ඩලස් අගහප්පෙරුම මහතාට සහයෝගය දක්වන බව පැවසූහ.

 



අදහස් (10)

ස්වාධීන පක්‍ෂ එකමුතුවේ සහය ඩලස්ට

Prabha Tuesday, 19 July 2022 03:09 PM

එක බත්පත බෙදාගෙන කාපු කාලෙකුත් තිබුණනේ..!

:       2       17

කවියාTuesday, 19 July 2022 04:54 PM

උස-මිටි තර්කය ගැලපුනා දුටුව ගමන්---සුදු ලෝගුව ඇඳඟෙන දෙදෙනම මහන් ගරපු නැති හාලෙ බත දෙන්නම බෙදන්--කන්නට සැරසෙන වැලි බත රසද කියන්

:       0       0

abesiri Tuesday, 19 July 2022 03:31 PM

හොරුන්ගෙත් හොරු කම්බ හොරු...

:       4       24

sharm warn Tuesday, 19 July 2022 04:17 PM

ඩලස්ට සපෝර්ට් කරන්නේ වරහන් ඇතුලේ රාජපක්ෂලාට තමයි. රනිල්ට සපෝර්ට් කියන්නේ රාජපක්ෂලාට බාගෙට කත්අදිනවා...

:       7       10

BamunuarachchiTuesday, 19 July 2022 06:19 PM

රාජපක්ෂලා නොසිටින්න අද ඔහෙලා කොහෙද කියා පැත්තකට වෙලා ටිකක් හිතන්න. ආර්ථිකය වැටුණත් අපේ කියන්න රටක් ඉතුරු වුණා. නොමග නොයන් පුතේ අපිට රටක් අතේ කියන්න තරම් මම වාසනාවන්තයි. බල්ලෝ මරලා හරි සල්ලි හොයන්නම්.... ඒක වෙනම කතාවක්. නමුත් මේ සිංහල අපගේ රටයි, අපි ඉපදෙන මැරෙන රටයි, ඒක කලේ ඔබයි, අපි හැමදා ඔබට නයයි.

:       16       8

කිමාලිWednesday, 20 July 2022 09:12 AM

ඒක කවදාහරි මේ නොදරැවන්ට තේරෙයි. හැබැයි එතකොටත් රට විනාශවෙලා ඉවරයි.

:       0       0

dasun Tuesday, 19 July 2022 04:18 PM

අහෝ ඩලස්..!

:       3       17

Lelwala Tuesday, 19 July 2022 05:59 PM

නඩුවලින් නිදහස් වෙන්න ඩීල් එකක් ඇති. වසර ගාණක් මහජන මුදල් හොරා කාපුවට...!

:       0       0

Bamunuarachchi Wednesday, 20 July 2022 07:13 AM

ඔන්න රටට කෙළවෙන්නයි එන්නේ. හම්බයින්, දෙමල්ලු සහාය දෙන්නේ හොඳකට නොවෙයි ඩලස් ගොයියෝ... ඔහෙලා මේ කැකුණ තලනකොට ඔවුන් රටෙන් කෑල්ලක් කඩා ගනීවි. සිංහල අපි ඝෝඨාභයට කැමැති වෙන්න පළවෙනි හේතුව හම්බයින් දෙමල්ලුන්ගෙන් රට බේරා ගැනීමටයි...!

:       0       0

Bamunuarachchi Wednesday, 20 July 2022 07:37 AM

තව විදිහකින් කියනවා නම් අපේ සහාය දෙමළුන්ට සහ හම්බයින්ට... බලමු කොහොමද රටට විදේශීය ආයෝජන විදේශීය විනිමය හොයන්නේ... කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 6 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 46 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 12 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2757 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 666 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1333 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 598 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1729 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site