IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයෙක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ  ප්‍රබල සංවිධානාත්මක  අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ජීලේ නැමැති සංවිධානාත්මක අපරාධ කරුගේ ප්‍රධාන ගෝලයෙකූ වන චාමර නැමැත්තා  අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

කඩවත ගෝනහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් මොහු වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට භාර  දී තිබේ.

දැනට ලංකාවේ විවිධ ප්‍රදේශවල  සිදු වූ පුද්ගල ඝාතන රැසකට අවි ආයුධ හා රථ ලබා දීම මොහු විසින් සිදු කර ඇති බවට අනාවරණය වි ඇතැයි පොලීසිය කියයි.

ජීලේ නැමති සංවිදානාත්මක අපරාධකරු විසින් මොහුට දුරකථන මාර්ගයෙන් උපදෙස් ලබා දෙන අතර මොහු මේ වන විට ලංකාවේ විවිධ ප්‍රවේශ වලට හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල වශයෙන් හා පුද්ගල ඝාතන රැසකට අවි ආයුධ විශාල වශයෙන් සපයා ඇති බවට තොරතුරු අනාවරණය වි ඇතැයිද පොලීසිය කියයි.

 



අදහස් (1)

සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයෙක් අල්ලයි

chandima Saturday, 09 April 2022 01:10 AM

සංවිධානාත්මක අපරාධකාරයෝ නම් ඔය ඕනෑතරම් ඉන්නේ පාර්ලිමේන්තුවේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පාලම කඩා වැටී සේවකයා මරුට
2024 නොවැම්බර් මස 21 106 0

නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ


මුස්ලිම් කොංග්‍රස් ජාතික ලැයිස්තුව නම් කරයි
2024 නොවැම්බර් මස 21 230 0

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.


කිරුලපනේ කතක් අභිරහස් ලෙස මරලා
2024 නොවැම්බර් මස 21 207 0

කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක


කුරුණෑගල පිරමිඩ වංචාකරු යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 21 90 0

රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ඔ


පාර්ලිමේන්තු තේ පැන් සංග්‍රහයෙන්
2024 නොවැම්බර් මස 21 619 0

දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති තේ පැ


නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක්
2024 නොවැම්බර් මස 21 2646 0

රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 457 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 689 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1958 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site