( සිතුම් චතුරංග)
ස්විස්ටර්ලන්තයේ සිට නිවාඩුවකට පැමිණි පුද්ගලයකු වවුනියාව, කනගරායන්කුලම, සින්නඅඩම්පන් ප්‍රදේශයේ නිවසක රැදී සිටියදී පොලු මුගුරුවරින් පහරදී ඝාතනය කොට ඇතැයි කනගරායන්කුලම පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා ස්ටිස්ටර්ලන්තයේ පුරවැසිභාවය හිමි අයකු වන අතර දින කිහිපයකට පෙර පෙර තමන්ගේ උපන්ගම වන වෙඩිවෙත්තකල්ලු ප්‍රදේශයට නිවාඩුවක් ගතකිරීමට සහ කෝවිල් කිහිපයක භාර ඔප්පු කිරීම පැමිණි අයකු බව පොලිසිය සඳහන් කළේය.
පෙරේදා දින පැමිණි කිසියම් පිරිසක් විසින් මියගිය පුද්ගලයාගේ හිසට යකඩ පොලු වලින් පහරදී ඝාතනයකර ඇති බව පොලිසිය පැවසීය.
එලෙස මියගොස් ඇත්තේ වවුනියාව, නෙඩුන්කේනි, වෙඩිවෙත්තකල්ලු ප්‍රදේශයේ පදිංචි සෙල්ලදුරෙයි නිමලනාදන් නමැති 66 හැවිරිදි පුද්ගලයෙකුවේ
කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ.
පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ
වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරකටපැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජ
නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ස්විස් පුරවැසි ලාංකිකයා කනගරායන්කුලමේදී මරා දමලා