IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


සැෂේ පැකට් නිෂ්පාදනයට අවසර ඉල්ලා බහු ජාතික සමාගමක් ඇමැති හමුවෙයි

(විනීතා එම් ගමගේ)

ග්‍රෑම් 24 ෂැම්පු සැෂේ පැකට් නිෂ්පාදනයට අවසර දෙන්නැයි ඉල්ලා ප්‍රකට බහු ජාතික සමාගමක් තමන් හමුවී කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එම සමාගම විසින් ග්රෑම් 20 ට අඩු සැෂේ පැකට් නිපදවීම තහනම් බවට පවතින නීතිය ‍නොසලකා ග්‍රෑම් 24 බැගින් වන සැෂේ පැකට් මේ වනවිටත් වෙළඳ පොළට නිකුත් කර ඇතැයි ද අමාත්‍යවරයා පවසයි .

රටේ පවතින නීතියට අනුගත වෙමින් කටයුතු කරන්නැයි තමන් එම සමාගමේ නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටි බව කී අමරවීර මහතා රටේ වැව්,ගංගා, ඇළදොළ ආදි ජල පද්ධතියට විශාල හානියක් මෙම හිස් සැෂේ පැකට් පරිසරයට මුදා හැරීම නිසා සිදුවන බවත් නීතිය පනවන ලද්දේ නිෂ්පාදන සමාගම් අකර්මණ්‍ය කිරීමට නොව ‍‍ පරිසරය සුරැකීම හා මහජන සෞඛ්‍යාරක්ෂාව සඳහා බවත් ඔවුන්ට පැහැදිලි කර දුන් බව ද කීය.

 

 



අදහස් (2)

සැෂේ පැකට් නිෂ්පාදනයට අවසර ඉල්ලා බහු ජාතික සමාගමක් ඇමැති හමුවෙයි

එම්.එම්.පාලිත මහින්ද මුණසිංහ Friday, 14 May 2021 01:38 AM

ආර්ථිකය හා ජනජීවිතය සහ රාජ්‍ය තුල විනය ගොඩනැගිය යුත්තේ ශක්තිමත් නෛතික රාමුවක් තුලයි. එවන් පසුබිමක බහුජාතික හෝ මහ පරිමාණ වෙළද ව්‍යාපාරික මාපියාවට යටත් නොවිය යුතුයි. විශේෂයෙන්ම මහජන සෞඛ්‍යාරක්ෂාව සහ පරිසර සංරක්ෂණය උදෙසා රජයක් ගනු ලබන තීරණ තිරසාර ලෙස බලාත්මක කළයුතු වන්නේමය.

:       0       0

WCA Friday, 14 May 2021 01:41 AM

අර ලීටර් 18 ගෑස් සිලින්ඩරයට වුන දේ වෙයිද මහත්තයෝ, නිකන් නව්‍යකරණයක් වගේ නමක් දාගෙන පස්ස දොරෙන් ඕක එලියට එයිද දන්නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා: සිංහයෝ බලා සිටිනවා
2024 නොවැම්බර් මස 07 171 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ


උසස් පෙළට දින දෙයි
2024 නොවැම්බර් මස 07 333 0

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


කමලා හැරිස් පරාජය බාරගනී
2024 නොවැම්බර් මස 07 1284 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.


යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 07 375 0

යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප


‘‘දේශපාලන අත්දැකීම් තිබුණට හොරාකන අත්දැකීම් නෑ‘‘
2024 නොවැම්බර් මස 07 697 0

දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර


ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 385 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 49 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1379 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site