(ඩයනා උදයංගනී)
අධ්‍යාපන අමාත්‍යාංශයට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පැමිණීම සමඟ ඊයේ (23) ඇති වූ කලබලකාරී වාතාවරණය අතරතුරදී එහි සිටි ගුරුමාරු මණ්ඩල නියෝජිතයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන බව එම අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා හා වෘත්තීය සමිති නායකයන් අතර සාකච්ඡාවක් එම අමාත්‍යාංශයේ දී අද (24) පැවති අතර, එහි දී වෘත්තීය සමිති මගින් කළ ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇත.
අමාත්‍යාංශ පරිශ්‍රය තුළ හතර වන මහලේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් කඩිනමින් පරික්ෂාවක් සිදු කර අභ්‍යන්තර ආරක්ෂක ලේකම් වෙත වාර්තාවක් යවා ඒ අනුව ඉදිරි පියවර ගැනීමට ද මෙහිදී තීරණය වූ බව එම අමාත්‍යාංශය පවසයි.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිසු විරෝධයට ආ ගුරුන් ගැන පරීක්ෂණයක්
swene Friday, 24 February 2023 09:11 PM
අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශය පොලිස් නිලධාරින්ව දඬුකඳේ ගහයිද?
සතිස් Friday, 24 February 2023 10:08 PM
පොලිසියෙන් අත්තඩංගුවට ගත් උන් උසාවියට ඉදිරිපත් නොකර ඇමතියාට නිදහස් කරන්න පුළුවන්ද? ඌට කොහෙන්ද මේ නඩු කාරයාගේ බලයක්. සරත් වීරෙස්කරකර පියුමිට ඇදුම් ගෙනත් දුන්නට මිනිස්සු කොච්චර බැන්නද,? මේක අත්තඩංගුවට ගත් ගුරු ෙහාරු නිදහස් කරලාෙන්..... වහාම අැමතියා ඉල්ලා අස්ෙවනු......
Prase Saturday, 25 February 2023 04:28 PM
අනිවාර්යයෙන් උද්ඝෝෂණවලට සම්බන්ධ ගුරුවරු අස් කරන්න... රජයට බලකරන්න.