IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සංස්කෘතිය රැකගන්න නිලධාරීහූ පාරට

(යොහාන් භාසුර)

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අයත් සංස්කෘතික නිලධාරී තනතුර අහෝසි කර ඒකාබද්ධ සේවයේ තනතුරක් බවට කිරීමේ ආණ්ඩුවේ උත්සහයට එරෙහිව සහ සංස්කෘතික දෙපාර්තමේන්තුවට අදාල පනත සකස් කිරීම කඩිනම් කරන ලෙස බලකිරීම මූලික කරගනිමින් රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය බත්තරමුල්ල, සෙත්සිරිපාය ඉදිරිපිටදී අද (28) විරෝධතාවක් පැවැත්වූහ.

එම උද්ඝෝෂණයට කලාකරුවන්, සංස්කෘතික සංවර්ධන සහකාර නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් එක්ව සිටියහ.

රටක ජාතික උරුමයන් සහ සංස්කෘතික අනන්‍යතාවයන් සංරක්‍ෂණය කරමින් අනාගත පරපුර වෙනුවෙන් දායද කිරීමේ වගකීම පැවරී ඇති සංස්කෘතික නිලධාරී තනතුර ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාකලාපය හේතුවෙන් අහෝසි වීමේ අවධානමක් ඇති බව ද එහිදී සංස්කෘතික නිලධාරීහූ පැවසූහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර)

 



අදහස් (3)

සංස්කෘතිය රැකගන්න නිලධාරීහූ පාරට

sharm warn Thursday, 29 December 2022 10:40 AM

තනතුරු වැඩක් නෑ තමයි. පුරාවිද්‍යා ඉඩම් හොරු අල්ලගන්නවා නම්... සඳකඩ පහන් පවා ගලවන් යනකන් බලන්න කෙනෙක් නැතිනම්... දේශපාලුවන්ම පුරාවස්තු මංකොල්ල කනකොට මේ ගොල්ලෝ නිදිනම්... බොරු තනතුරු මොකටද? මෙයාලා සංස්කෘතියේ ඉඳගෙන රටට මොනවද කළේ...?

:       0       1

ආරියරත්න Thursday, 29 December 2022 10:50 AM

සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා උද්ඝෝෂණය කරන මහත්වරු හා මහත්මීන් පැහැදිලි කරනවා නම් ඉතාමත් හොඳයි... ඒ අතරේ කියන්න ඔවුන්ට නැත්නම් එම තනතුර සඳහා පැවරෙන වගකීම් මොනවද කියලා 1987 දී පළාබබාලා උපත ලබන විට කච්චේරිවල නම් ඔය තනතුර තිබුණා.. ඉන්පස්සේ නම් මෙතෙක් කාලයක් එම තනතුර තිබුණාද කියලා දන්නේ නැහැ.. මම කච්චේරියේත්, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවලත්, පළාත් පාලන ආයතන හා පළාත් සභාවකත් සේවය කළා. ඒත් නොදන්නා නිසා ඇහුවේ... ඩිස්ලයික් නොදා පැහැදිලි කරලා දෙන්න...!

:       0       1

Bamunuarachchi Saturday, 31 December 2022 08:04 AM

අනේ මේගොල්ල රෑක්ක සංගිස්කෘතිය

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 139 0

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 33 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 165 0

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 4537 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 4468 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 2571 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26172 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18859 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 645 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1849 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site