IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සිස්ටම් චේන්ජ් පුළුවන් රනිල්ට විතරයි

(අංජුල මහික වීරරත්න)

රට ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක කළ හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මේ වන විට ජනාධිපතිවරයා සිස්ටම් චේන්ජ් කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවද රණතුංග මහතා කීය.

ආණ්ඩුව කිසිසේත් මැතිවරණ කල් දැමීමට කටයුතු කරන්නේ නැතැයි පැවසූ ප්‍රසන්න රණතුංග මහතා නියමිත දිනට මැතිවරණ පැවැත්වීමට ප්‍රතිපාදන වෙන්කර ඇතැයිද කීවේය.

ඔන්ලයින් පනත මෙරටට අත්‍යවශ්‍ය බවත් නීති විරෝධී ක්‍රියා සිදුකරන, වෛරය වපුරන පුද්ගලයින්ට ඉන් ගැලවිය නොහැකි බවත් ඇමතිවරයා වැඩිදුරටත් කීය.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව සදහන් කළේ  බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද(16) පැවති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.



අදහස් (15)

සිස්ටම් චේන්ජ් පුළුවන් රනිල්ට විතරයි

bombuwalage dinesh prasanna Friday, 16 February 2024 01:37 PM

විකාර තමයි...

:       6       46

Asela Friday, 16 February 2024 01:43 PM

ඔහොම යං බණ්ඩාරේ... මැතිවරණයෙන් පස්සේ ඔහෙලා සේරම ගෙදර. තව ටික දවසයි.

:       6       52

ZZZ Friday, 16 February 2024 04:33 PM

මේ කප්පම් කාරයා ගෙදර නෙමෙයි..., හිරගෙදර...!

:       3       23

විපරමා Friday, 16 February 2024 02:29 PM

සිස්ටම් චේන්ජ් කරන්න පුළුවන් මහජනතාවට. ඒක ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා. රනිල්ට පුළුවන් දූෂිත දේශපාලුවන් රකින එක තමයි...

:       5       47

Aravind Monarawila Friday, 16 February 2024 02:31 PM

2015 දී රනිල් හොඳට සිස්ටම් චේන්ජ් කළ නිසා තමයි 2019දී හොරු රංචුවක් එක්ක බලයට ආවේ. ලෑස්තිවෙලා ඉන්න කට්ටියම වැලිකඩ යන්න...

:       4       42

පිටරටවැසියා Friday, 16 February 2024 02:32 PM

ඔය මොකක් තිබුණත්, පරමාධිපත්‍යය ජනතාවට බවට ව්‍යවස්ථාවේ තිබෙන බව කවුරුත් මතක තියා ගත්තොත් හොඳයි..

:       2       44

විජිත් Friday, 16 February 2024 02:35 PM

ජනතාව ඉල්ලන සිස්ටම් චේන්ජ් එක පටන්ගන්නේ... හොරු, පගාකාරයෝ, කප්පම්කාරයෝ, මිනීමරුවෝ, කුඩු කාරයෝ ඔක්කෝම හිරගෙට යවලා කියලා අමතකද? අවුරුද්ද අන්තිමට කලින් ජම්පර් දෙක තුනක් මහගෙන බලාගෙන ඉන්න. වෙලාවට වැඩ සෙට්වෙයි. බන්ධනාගාරයේ බස් එක ගෙදරටම ඇවිල්ලා තමන්ව පටවා ගන්නකම්.. බබා වගේ ඉන්නකෝ... වතුර රත්වෙනකොටත් කකුළුවා දියකෙලිනවාලු...!

:       0       22

නිහාල් Friday, 16 February 2024 02:45 PM

කප්පම් නවත්තමු...

:       0       34

J R Randeniya Friday, 16 February 2024 02:46 PM

රනිල්ට පුළුවන් දේ අපි දන්නවා. ඒකට කියන්නෙ සිස්ටම් චෙන්ජ්ද? අපි නම් කියන්නේ වෙන එකක්...

:       1       24

Deepal Nirosh Friday, 16 February 2024 03:14 PM

අහෝ අර්ජුන, නොදිටි මොක්පුර...

:       1       15

de silva Friday, 16 February 2024 03:26 PM

බලේ නොමැතිවුණ ගමන් කප්පන් ගැනීම සහ අනෙකුත් වැරැදි නැවත කරලියට ඇවිත් ඔහුට ඇතුළට යන්න වෙන බව දැනගෙන උණ විකාරෙන් වගේ දොඩවනවා. රනිල් ඔය කියන තරම් හොඳ නම් 2019 බැංකු හොර කිය කියා උඩ පැන්නේ මොකද? රටේ ජනතාවගෙන් 90% ඉන්නේ රනිල් විරෝධිපිලේ...

:       0       17

Nimal Friday, 16 February 2024 03:30 PM

හරකා හැරෙන්නේ මොන පැත්තටද කියා අපට හිතාගත හැකියි.

:       0       18

Hafeel Friday, 16 February 2024 04:25 PM

රටේ ජනතාව ඉල්ලන්න සිස්ටම් චේන්ජ් කප්පම්කාරයින්, දූශිතයින්ව ඇමැති මණ්ඩලයට ඇතුළත් කරන එක හෝ සංස්ථා ආයතන වලට දූෂිතයින් පත් කිරීම හෝ තානාපති, මහ කොමසාරිස් තනතුරුවලට දූෂිතයින් පත් කිරීම නොවේ. සැබෑ සිස්ටම් චේන්ජ් එක කළ හැක්කේ මාලිමාව රජයකින් පමණයි.

:       1       22

ajitha Friday, 16 February 2024 05:29 PM

ඇයි මෙයාව ඉක්මණින් ඇතුළට දාන්නේ නැත්තේ...!

:       0       17

Rata Perata Friday, 16 February 2024 10:10 PM

කප්පම්කාරයොත් එක්ක කරන සිස්ටම් චේන්ජ්... පිස්සු තදවෙලාද කොහේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 222 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 03 11 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 913 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1425 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 342 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 998 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site