(සුජිත් හේවාජුලිගේ)
ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමට ඛනිජ තෙල් සංස්ථාවට නොහැකිනම් එම ඉන්ධන ආනයනය පෞද්ගලික අංශයේ පාර්ශවයකට ලබාදිය යුතු බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ගුවන් යානා ක්ෂේත්‍රය නැවත ස්ථාපිත කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවැත්විණ.
මේ සාකච්ඡාවට එක් වූ ගුවන් සමාගම් පෙන්වා දී ඇත්තේ විශේෂයෙන්ම සංචාරක සමය ආරම්භ වන ඉදිරි මාසවලදී ගුවන් ගමන් වැඩි ප්‍රමාණයක් කටුනායක ගුවන් තොටුපළ හරහා සිදුවනු ඇති බවයි.
ගුවන් යානා සඳහා අඛණ්ඩව ඉන්ධන ලබා දීම අත්‍යවශ්‍ය කාරණයක් බව ද ඔවුන් පෙන්වා දී ඇත.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංස්ථාවට බැරිනම් පුද්ගලික අංශයට දෙන්න
යෝගා Tuesday, 16 August 2022 05:19 PM
සංස්ථාවට බැරිනම් නෙවෙයි සංස්ථාවට කොහෙත්ම බෑ. ඕකේ ඉන්න වෘත්තීය සමිති කාපාලුවො ඉන්නකම් සංස්ථාවට බෑම තමයි.
SLTuesday, 16 August 2022 07:55 PM
සංස්ථාවට බැරිවෙන තත්වෙට පත්කළේ මේ වගේ කාපාලු දේශපාලුවොයි. ඕකේ ඇතුලේ ඉන්න දේශපාලන පක්ෂවලට එල්ලුණු සේවක සංගමුයි. දේශපාලුවන්ට ගොට්ට අල්ලලා බුරුවා ගහන්න තෙල් සංස්ථාවට ආපු එවුනුයි. මේ පාරත් මිලියන් 200ක් වත් ඉල්ලයිද මේ විලි ලැජ්ජාවක් නැති අය...!!
Prabha Wednesday, 17 August 2022 11:33 AM
බොරතෙල් ගේන්නේ නැතිව සංස්ථාවෙන් ඕවා ඉල්ලලා වැඩක් නෑ.
දාස Wednesday, 17 August 2022 09:12 AM
සුදු හුනු ගෑ කම්බ හොරා නැවත කරලියට.
wedage Wednesday, 17 August 2022 10:01 AM
පෞද්ගලික අංශයෙන් කොමිස් ගහන්න පුලුවන් නේද? ඇමති තුමෝ