(ඩී.ජී.සුගතපාල)
බාල වයස්කාර සිසුන් අපයොජනය කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද උණවටුන ප්‍ර දේශයේ දේවාලයක හිමිකාර කපුවා මෙම මස 23 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (11) නියෝග කළාය.
මෙම කපුවා බාල වයස්කාර සිසුන් විඩියෝ කරමින් අපයෝජනයට ලක්කරන බවට ලැබුණු තොරතුරක් අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මගින් ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිසුන් අපයෝජනය කළ කපුවා 23 තෙක් රිමාන්ඩ්
siri Thursday, 11 August 2022 10:31 PM
"කපුවා කපෝති"
කල්පනා Friday, 12 August 2022 07:52 AM
කපුවො දන්නවා ලංකාවේ දෙමාපියන් වගේම දරුවන් කිසිම ආත්මාභිමානයක් නැති පිරිසක් කියලා. බුදු දහම අදහනවා වුනත් “අත්තාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝසියා අත්තනාව සුදන්තේන නාථං ලභති දුල්ලභං “කියලා පිළිගන්නේ නැහැ ඒ නිසා කපටි කපුවෝ දුරාචාරයේ යෙදෙන අතරේ සුරාකෑම් කරනවා.උනන්දුව උත්සාහය හා කැපවීමක් තිබෙන කිසිවෙකු කපුවන් පසුපස යන්න ඕන නැහැ
ganegoda Friday, 12 August 2022 09:11 AM
තාම සාමනේර අපයොජනයට කිසිම චීවරධාරියෙක් අත්ඩංගුවට නොගත් අපේ රටේ මේක ඒ තරම් බරපතල වෙන්නේ නැහැ. හැම බෞද්ධ රටකම සමාජ සංස්කෘතිය නම් බාල වයස් දරු දැරියන් ප්‍රශ්නයයි! හොඳට ඇස් ඇරලා විපරම් කරල බලන්න ලොකයේ අනිත් බෞද්ධ රටවල් දිහා... නේපාලය, බුරුමය, ඉන්දියාව, තායිලන්තය, ඒත් ක්‍රිස්තියානි රටක මෙවැනි සමාජ දුෂකයන්, පුජකයන් දැඩි දඬුවම් වලට යටත් වෙනවා ! සමහර දියුණු රටවලවල මේ දුෂකයින් රෝහලකට ගෙනහින් ලිංගික ඉන්ද්‍රියන් ඉවත් කරනවා. පසුව මේ පුද්ගලයින්ට නැවතත් දුෂිත රාග ආසාවන් පහල වෙන්නේ නැහැ
SudheshFriday, 12 August 2022 11:51 AM
ඇත්තම කතාව නම් ලංකාවෙ ඔය යුරෝපා රටවල ක්‍රිස්තියානි පූජකයන් කල දූශන පිලිබඳ ප්‍රවෘත්ති මිනිසුන් නොදැනීමයි. කොතරම් ලමා දූශන වෙලා තියෙනවද කියනව නම් පාප් වහන්සේ මිනිස්සුන්ගෙන් සමාව ඉල්ලා සිටියා. කැනඩාවේ ස්වේදේශික ළමයි සමූල ඝාතනය කරලා පල්ලි භූමියේ වල දාල තියෙන්නේ සමූහ මිනී වලවල් වල. ඒව අහු උනේ මේ ලඟදී. පොඩ්ඩක් ජාත්‍යන්තරය ගැනත් හොයල බලන්න ඔය ලිං කටෙන් ගොඩ වෙලා.
PrasannaFriday, 12 August 2022 11:55 AM
Unnecessary, and dirty comments. Make comments accordance with the article published.
[email protected] Friday, 12 August 2022 12:12 PM
අවුරුදු 18ට අඩු දරුවන් රාජ්‍ය සම්පතක් විය යුතුයි. දරුවන් බඳවා ගැනීම තහනම් කල යුතුයි