IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සිසුවියට හදි කළ සිද්ධියට තවත් තුනක් අල්ලයි

 

(කේ. බුද්ධික කුමාරසිරි)

හංවැල්ල ජල්තර ප්‍රදේශයේ දී 16 හැවිරිදි ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තවත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මේ වන විට මෙම සිදුවීම සම්බන්ධයෙන්  ඇයගේ පෙම්වතා බව කියන අයෙකු ඇතුළු  තරුණයින් 08 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19ත් 21ත් අතර වයස්වල පසුවන නවගමුව ඇඹුල්ගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් එම දැරිය දූෂණය  කිරීම සහ ඊට අනුබල දීම ඔත්තු බැලීම යන චෝදනා මත මෙම සැකකරුවන් අත් අඩංගුවට ගත් බවද පොලීසිය පැවසීය.
 


සිසුවියට හදි කළ තරුණයන් පහ අත්අඩංගුවට

(කේබුද්ධික කුමාරසිරි)

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කල බව කියන තරුණයින් පස් දෙනෙකු අද (22) දින අත් අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශනය ඒකකය පවසයි

අදාල සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවකු  නීතිඥවරයකු මාර්ගයෙන් හං ඇල්ල පොලිසියට අද (22)  උදෑසන භාරවීමෙන් පසු අත් අඩංගුවට ගෙන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ කරුණු මත අනෙක් සැකකරුවන් සිව් දෙනා ද අත් අඩංගුවට ගත් බව ද එම ඒකකය පවසයි

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21 ත් 24 ත් වයස්වල කඩුවෙල නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකි

මෙලෙස සමූහ දූෂණයට ලක් වූ පාසල් ශිෂ්‍යාව තම පෙම්වතා හමු වීමට ඊයේ (21) ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටි අතරතුර දී යතුරු පැදි වලින් පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු විසින් අදාල දැරිය බලහත්කාරයෙන් යතුරු පැදියක නංවාගෙන ජල්තර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ආදාහනාගාරයක් තුලට ගෙන ගොස් සමූහ වශයෙන් දූෂණයට ලක් කර ඇති බව එම දැරිය විසින් සිදුකල පැමිණිල්ලෙහි සදහන් ව තිබුණි 

සැකකරුවන් හෙට (23) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ

සිද්ධිය වූ ස්ථානයට පැමිණි  නුගේගොඩ අපරාධ ස්ථාන විමර්ශන ඒකකයේ නිලධාරීන් නුගේගොඩ  ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් නුගේගොඩ කොට්ඨාස අපරාද විමර්ශන ඒකකයේ නිලධාරීන් හා එක්ව හං ඇල්ල පොලිසිය පරීක්ෂණ පැවැත්විය. 


විස්තර:

පාසල් සිසුවියකට හදි කළ 5ක් සොයා පොලිස් මෙහෙයුම්

 

 



අදහස් (19)

සිසුවියට හදි කළ සිද්ධියට තවත් තුනක් අල්ලයි

ගමේ එකාලා Saturday, 22 June 2024 02:25 PM

කිසිම හිතක් පපුවක් නැති අසම්මත්ජාති, කාලකන්නි පව්කාරයෝ? මේ වගේ අයට නීතීයෙන් උපරිම දඬුවම් දිය යුතුයි...

:       0       126

AmaSaturday, 22 June 2024 04:50 PM

ලංකාවේ ලැබෙන දඬුවම් ජීවිතය විනාශ කිරීමේ පාපය තරම් දරුණු නෑ. සමාජයෙන් තමා සැලකිය යුත්තේ...

:       0       102

Buddika Saturday, 22 June 2024 02:40 PM

නියමයි. පොලිසියට ආචාරය. උපරිම දඬුවම් දිය යුතුයි. මේ කාලකන්නි නරුමයින්ට. කිසිම බුරුලක් දෙන්න එපා. මේ රට දැන් ඉන්දියාවේ තත්වයට වැටිලා...

:       1       102

සිතුම් Saturday, 22 June 2024 02:52 PM

ආගමක්, දහමක් නැති පක්ෂයකට බලය දුන්නොත් මේ තත්වය වැඩිවෙනවා.

:       57       79

අරවින්ද මොනරවිල Saturday, 22 June 2024 03:28 PM

එහෙනම් මහ රජාණෝ නැවත වරක් බලයට ගෙනෙමුද? එහෙමත් නැත්නම් පුතානෝ හොඳද? බැරි නම් නම් පින් ජනපතිගේ කාලය දික්කරලා දෙමුද? ඔයා කියන විදිහක් තමයි ඉතිං...!

:       62       53

චන්දිමSaturday, 22 June 2024 06:29 PM

අරවින්ද, ඔයා කියන්නෙ කය්යනායක පත්කරමු කියලද? එහෙම උනොත් මේ රට තවත් මියන්මාරයක් වෙයි

:       14       10

Prabha Saturday, 22 June 2024 04:25 PM

සිතුම් පන්සල්වල පදිංචි වෙලා හිටියා හතර පෝයට අට පාරක් සිල් ගත්තු අය කරපුවා අමතකද? 

:       33       19

pakeer Saturday, 22 June 2024 02:55 PM

අනිවාර්යයෙන් කුඩු ගහලා ඉන්න ඇත්තේ... මොකක්ද දඬුවම? අනිවාර්යයෙන්ම ශල්‍ය කර්මයක් කරන්න ඕනෑ. මම කිව්වේ සිංහලෙන්මයි. සොරි වෙන්න ඕනේ..

:       0       77

Prabha Saturday, 22 June 2024 03:10 PM

රිමාන්ඩ් එකේදී හොඳ සාත්තුවක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරමි.

:       0       69

Nimal Saturday, 22 June 2024 03:15 PM

මේ අයගේ... ෆ්ලැට් වෙන්න තලන්න ඕනෑ. ඔය ගාය හොඳ වෙන්න.

:       0       59

kassapa Saturday, 22 June 2024 03:21 PM

මෙන්න මේ වගේ තිරිසන්නුන්ට ලාච්චු සෙල්ලං පෙන්නලා ආයේ වැඩක් ගන්න බැරි තැනටම පත්කළ යුතුයි. අර කුකුල් චමින්දට වගේම ඇතුලේ ඉන්න අයියලා මුන්ට සලකාවි. පොලිස්පති තුමා ඇතුලු නිලධාරීන්ට මගේ ආචාරය..!

:       0       60

රංබොඩ Saturday, 22 June 2024 03:58 PM

නඩුව ඇදලා ඇදලා අන්තිමට නිදොස්කොට නිදහස් කරයිද දන්නේ නෑ. ඒවා දැක්කාම තවත් මෙවැනි තිරිසනුන් වැරැදි කරන්න පෙළඹෙනවා.

:       0       7

සුධීර Saturday, 22 June 2024 05:23 PM

පොලිසියේ මහතුනි, කුට්‍ටම් පොඩිපට්‍ටම් කරලා දාන්න.

:       0       2

Bandula Saturday, 22 June 2024 05:49 PM

මේ අයට බන්ධනාගාර තුළදී උපරිම සැලකිලි ලබාදීමට කුකුල් චමින්දට සහ අනෙකුත් රැදවියන් හට බාර කරමී. ස්තූතියි...!

:       0       2

පැරකුම් Saturday, 22 June 2024 08:35 PM

වැඩිහිටියන්ට බොරුකරලා වනචරකමේ යන අයට ඔහොම වෙලා මදි.

:       2       1

පිටිගල මිලානෝ Saturday, 22 June 2024 11:25 PM

ලංකාවේ තාරුණ්‍යය ගැන දුකයි. පිටරැටියනි, ලංකාවට නම් ඔබලාගේ ළමයි එවන්න එපා. ලංකාවේ හැදුන එකෙක් විවාහ කර ගන්නවත් ඉඩ දෙන්න එපා. ආගමක් ධර්මයක් නැති එකම රට. ඔවුන්ගේ එකම ආගම ආගම්වාදය සහ ජාතිය ජාතිවාදයයි.

:       1       2

Truth Saturday, 22 June 2024 11:53 PM

පත්තිනි මෑණියන්ගේ අඩවිය නේද මේ!

:       0       0

Nihal Sunday, 23 June 2024 10:57 AM

ඔහොම හතර වටේ යන කෙල්ලෙක් හැම ගමකම ඉන්නවා. කොල්ලෝ ඇය අඳුරනවා.. ප්‍රසිද්ධයි.

:       10       3

Rohana Sunday, 23 June 2024 02:38 PM

මොවුන්ගේ අරක කපලා දැම්මා නම් ආය ඔය වැඩ කරන්නේ නෑ.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 456 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 972 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 632 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 970 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1410 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 586 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37642 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24812 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site