(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය සේවයේ නිලධාරින් අතර කෙරෙන රාජකාරී සුහද මාරුවීම් සඳහා අනුමැතිය ලබාගැනීමට පැමිණෙන නිලධාරින් සහ සේවකයන්ගෙන් මැතිවරණ කාර්යාල මේ දිනවල පිරී ගොස් ඇතැයි වාර්තාවේ.
මැතිවරණ කාල සීමාවේදී කෙරෙන රාජකාරී සුහද මාරුවීම් සඳහාද මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ගත යුතුවේ
සුහද මාරු සඳහා සීයත් දෙසීයක් අතර සංඛ්‍යාවක් මැතිවරණ කාර්යාලවලට දිනපතා පැමිණෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන පැමිණෙන ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන් සුහද මාරු බලාපොරොත්තු වන අයට දැනුම් දෙන හෙයින් කොමිසමට රාජ්‍ය සේවකයන් මෙසේ දිනපතා පැමිණෙන බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අනුව සියලු කරුණු සලකා බලා සුහද මාරුවීම් සදහා අවශ්‍ය අනුමැතිය ලබාදීමට කටයුතු කරන බව කොමිසම පවසයි.
ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර
පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.
මුළු ලංකාවෙන්ම 10 වන ස්ථානයට මනාප හිමිකර ගත් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී තුෂ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුහද මාරුවටත් මැකො අනුමැතිය ඕනේ
පිස්සු Sunday, 03 November 2024 06:08 AM
වැරදීම මනුෂ්‍ය ගතියකි.. හිරකාරයෝත් මනුෂ්‍යයෝය... කාට කාටත් පිස්සු නැත්නම් ශෝක්...!