IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


සහල් මිල පාලනයට රටවල් තුනකින් සහල් ගෙනෙයි

(අජන්ත කුමාර අගලකඩ)

වෙළඳපොලේ ශිඝ්‍රයෙන් ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා ඉන්දියාව, පාකිස්ථානය හා මියන්මාරය යන රටවලින් සහල් වහාම ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමට දැනටමත් පියවර ගෙන ඇති අතර, පාකිස්ථානයෙන් හා මියන්මාරයෙන් ද ඉදිරි සති කීපයේ සහල් ආනයනය කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය . මේ සම්බන්ධයෙන් එම රටවල් සමග දැනටමත් සාකච්ඡා කර ඇතැයිද ඔහු සඳහන් කළේය .

ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් කිලෝ ව රුපියල් 98 ට කිලෝ 5 බැගින් සතොසෙන් හෙට (01) සිට පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු යොදා ඇතැයි කී ඇමතිවරයා පිටරටින් සහල් ආනයනය ටෙන්ඩර් නොකැඳවා රජයන් දෙකක් අතර ගනුදෙනුවක් සේ සිදුකරන බවද සඳහන් කළේය .

රජය විසින් පාලන මිල ඉවත් කරනු ලැබීමත් සමඟ වෙළඳපොලේ දේශීය සහල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර, කීරි සම්බා කිලෝවක මිල රුපියල් දෙසිය ඉක්මවා ගොස් ඇත

 



අදහස් (8)

සහල් මිල පාලනයට රටවල් තුනකින් සහල් ගෙනෙයි

කිරි පුතා Saturday, 30 October 2021 08:31 AM

දේශීය ව්‍යාපාරිකයන් දියුණු වෙන්න ඕන කියලා අහිංසක අපි හිතුවට ඔවුන් අමානුෂික විදිහට කල දුටු කල වල ඉහගන්න හදනවා

:       0       0

swene Saturday, 30 October 2021 10:06 AM

පාරිභෝගිකයාගේ පැත්තෙන් මෙය සහනයක් වුවත්, දේශීය සහල් තිබියදී විදේශ විනිමයද හිඟවූ මේ අවස්ථාවේ රටින් ගෙන්වීමට සිදුවීම රජයේ නොහැකියාවක්...

:       0       0

යෝගා Saturday, 30 October 2021 10:36 AM

ඕක කරගන්නනේ මෝල්ලුයි ගොයියෝයි නැටුවේ...

:       28       47

නිමල් Saturday, 30 October 2021 07:44 PM

නිකං පෝර ගත්තු ගුණය නොතිබ්බේ කලුමෝල්ලු උඩ පැනපැන කෙලෙව්වේ ජනතාවගේ කඳුළු ගඟේ දිය කෙලියේ කාලා වරෙව් දැන් ජනතාවගේ වාරේ...

:       0       0

සමන්Saturday, 30 October 2021 09:23 PM

මෝල්ලුන්ට මිල පාලනය කරන්ඩ පුලුවන් තරන් දුර්වල ආණ්ඩුවක් නේද තියෙන්නේ?

:       0       0

ganegoda Saturday, 30 October 2021 02:09 PM

කාබනික පෝරවලින් අස්වද්දපු සහල්ද?

:       4       16

ලාල් Saturday, 30 October 2021 03:07 PM

පියවර පියවර ඔකොම කටින් නමුත් බඩු නෑ. පත්තර මහතුනේ, මේ අයට පන්දම් අල්ලන්න එපා.

:       2       13

Rohana Saturday, 30 October 2021 10:25 PM

මේ තරම් හොඳට දේශීය සහල් නිෂ්පාදනය කළහැකි රටක පිටරට සහල් කවන්න ආණ්ඩුවට ලොකු වුවමනාවක් තියෙනවා. මේ වගේ පිස්සු වැඩ කරන පාලකයින් ඉන්න රටක් ලෝකෙ කොහේවත් නැතිව ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 984 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2648 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 15 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 637 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 428 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1360 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 625 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1790 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site