IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සහල් සැකසීමේ වැඩ නැතත් ලක්ෂ ගණනක් වැටුප් ගෙවලා

(ජේ.කේ.එල්. චාමින්ද)

සමුපාකාර තොග වෙළද සංස්ථාවට අයත්  හිගුරක්ගොඩ  හා  පන්නේගමුව  සහල් සැකසිමේ සංකිරණවලන් 2021 වර්ෂයේ දි කිසිදු සහල් නිෂ්පාදනයක් සිදු කර නැතත්  සේවක වැටුප්, අතිකාල දිමනා ඇතුළු සේවක පිරිවැය සදහා රුපියල් 1,39,02442  වියදමක් දරා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම සහල් සංකිර්ණ දෙකෙන් පැයකට සහල් කිලෝ  2000ක් බැගින් සැකසිමේ හැකියාවක් පවතී. කිසිදු සහල් නිෂ්පාදනයක් සිදුනොකළද  2021 වර්ෂයේ සේවකයන් 03 සිට 20 දක්වා සේවක සංඛ්‍යාවක්  යොදවා තිබුණි.

මෙම  සහල් සැකසිමේ සංකිරණ දෙකට අනුබද්ධ ගබඩා 04ක්   වැඩකට නොගෙන පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ.

සංස්ථාවේ දේපල ආදායම් ඉපයිම සදහා කාර්යක්ෂමව යොදාගත යුතු බවට  විගණනය මගින් නිර්දේශකොට ඇත.

සංස්ථාවේ කළමණාකාරිත්වය විගණනයට සදහන් කොට ඇත්තේ  2021 වර්ෂයේ වි අලෙවි මණ්ඩලය සතු වි තොග  සිමාසහිත වු අතර එම වි තොග  සතොස හා පුද්ගලික අංශය වෙත එකවර නිකුත් කිරිමට කටයුතු කරඇති බවය.

එම කාලයේ සතොස වෙත ලබාගත හැකිව තිබු සිමිත වි තොග  ප්‍රමාණය පමණක්  ඇඹරිම සිදුකළ බවය.

ගොවින්ගේ ප්‍රධාන වශයෙන්  තෙත සහිත වි නිෂ්පාදන වන බැවින්  එම වි තොග මිලදි ගෙන ඇඹරිම සදහා  මාස කිහිපයක් ගබඩාගතව  පවත්වා ගැනිමට අවශ්‍ය වී වියලිමේ පහසුකම  සතොස සතුව නොමැති බවද කළමණාකාරිත්වය  විගණනයට සදහන් කොට ඇත.

මෙකි සහල් සැකසිමේ  සංකිර්ණයට අනුයුක්ත සේවකයින්  සහල් සැකසිමේ කටයුතු සදහා පුහුණු සේවකයන් බැවින් ඔවුන් වෙනත් කාර්යකට යෙදවිමට නොහැකි බවත්  ගබඩා නිෂ්කාර්යව පැවතියත්  එකි ගබඩා නඩත්තු  සහල් සැකසිමේ යන්ත්‍ර පවිත්‍රකිරිම, භුමිය ආරක්ෂා කිරිමේ කටයුතු සදහා  එම සේවකයන් යොදාගනු ලබන බවය.

 



අදහස් (4)

සහල් සැකසීමේ වැඩ නැතත් ලක්ෂ ගණනක් වැටුප් ගෙවලා

K.Wijesuriya Sunday, 21 May 2023 08:27 AM

අපට වියළන යන්ත්‍ර තිබේ. අපට ඔවුන්ගේ වී වියළා ගත හැකි අතර CWT ගෙවිය යුත්තේ කුලී ගාස්තුව පමණි. කිලෝවකට ඉතා කුඩා ප්‍රමාණයක් වන අතර අනෙකුත් යන්ත්‍ර එහි නඩත්තු කිරීමට අපට හැකි වේ. කරුණාකර මේ බව Charmin CWE 077 2952798 K.Wijesuriya MD Wijesuriya marketing වෙත දන්වන්න .බොරලැස්ගමුව .

:       0       1

Lalla Sunday, 21 May 2023 08:58 PM

මහජන බදු පින්පඩි ගෙවීම සඳහා යොදාගෙන තිබීම. මේ තමා ලංකාවට මුහුණ දීමට සිදුව ඇති විනාශය....

:       0       1

සාර්කැස්ටික් Monday, 22 May 2023 07:39 AM

විගණන කාර්‍යාලය වෙතටයි, සියලුම දේශපාලකයින් කෝටි ගණනින් වැටුප් සහ වරප්‍රසාද භුක්ති වින්දද ඔවුන්ගෙන් ප්‍රාමාණිකව එතරම් සේවයක් රටට වුණාදැයි සොයා බලන්න...

:       1       1

Bamunuarachchi Tuesday, 23 May 2023 04:08 PM

ඕක මොකක්ද රටට වැඩක් නැති 225 කට අපි පඩි ගෙවන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 5 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 657 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 201 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 255 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 143 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 12606 3

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1809 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site