IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


සහල් සැකසීමේ වැඩ නැතත් ලක්ෂ ගණනක් වැටුප් ගෙවලා

(ජේ.කේ.එල්. චාමින්ද)

සමුපාකාර තොග වෙළද සංස්ථාවට අයත්  හිගුරක්ගොඩ  හා  පන්නේගමුව  සහල් සැකසිමේ සංකිරණවලන් 2021 වර්ෂයේ දි කිසිදු සහල් නිෂ්පාදනයක් සිදු කර නැතත්  සේවක වැටුප්, අතිකාල දිමනා ඇතුළු සේවක පිරිවැය සදහා රුපියල් 1,39,02442  වියදමක් දරා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම සහල් සංකිර්ණ දෙකෙන් පැයකට සහල් කිලෝ  2000ක් බැගින් සැකසිමේ හැකියාවක් පවතී. කිසිදු සහල් නිෂ්පාදනයක් සිදුනොකළද  2021 වර්ෂයේ සේවකයන් 03 සිට 20 දක්වා සේවක සංඛ්‍යාවක්  යොදවා තිබුණි.

මෙම  සහල් සැකසිමේ සංකිරණ දෙකට අනුබද්ධ ගබඩා 04ක්   වැඩකට නොගෙන පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ.

සංස්ථාවේ දේපල ආදායම් ඉපයිම සදහා කාර්යක්ෂමව යොදාගත යුතු බවට  විගණනය මගින් නිර්දේශකොට ඇත.

සංස්ථාවේ කළමණාකාරිත්වය විගණනයට සදහන් කොට ඇත්තේ  2021 වර්ෂයේ වි අලෙවි මණ්ඩලය සතු වි තොග  සිමාසහිත වු අතර එම වි තොග  සතොස හා පුද්ගලික අංශය වෙත එකවර නිකුත් කිරිමට කටයුතු කරඇති බවය.

එම කාලයේ සතොස වෙත ලබාගත හැකිව තිබු සිමිත වි තොග  ප්‍රමාණය පමණක්  ඇඹරිම සිදුකළ බවය.

ගොවින්ගේ ප්‍රධාන වශයෙන්  තෙත සහිත වි නිෂ්පාදන වන බැවින්  එම වි තොග මිලදි ගෙන ඇඹරිම සදහා  මාස කිහිපයක් ගබඩාගතව  පවත්වා ගැනිමට අවශ්‍ය වී වියලිමේ පහසුකම  සතොස සතුව නොමැති බවද කළමණාකාරිත්වය  විගණනයට සදහන් කොට ඇත.

මෙකි සහල් සැකසිමේ  සංකිර්ණයට අනුයුක්ත සේවකයින්  සහල් සැකසිමේ කටයුතු සදහා පුහුණු සේවකයන් බැවින් ඔවුන් වෙනත් කාර්යකට යෙදවිමට නොහැකි බවත්  ගබඩා නිෂ්කාර්යව පැවතියත්  එකි ගබඩා නඩත්තු  සහල් සැකසිමේ යන්ත්‍ර පවිත්‍රකිරිම, භුමිය ආරක්ෂා කිරිමේ කටයුතු සදහා  එම සේවකයන් යොදාගනු ලබන බවය.

 



අදහස් (4)

සහල් සැකසීමේ වැඩ නැතත් ලක්ෂ ගණනක් වැටුප් ගෙවලා

K.Wijesuriya Sunday, 21 May 2023 08:27 AM

අපට වියළන යන්ත්‍ර තිබේ. අපට ඔවුන්ගේ වී වියළා ගත හැකි අතර CWT ගෙවිය යුත්තේ කුලී ගාස්තුව පමණි. කිලෝවකට ඉතා කුඩා ප්‍රමාණයක් වන අතර අනෙකුත් යන්ත්‍ර එහි නඩත්තු කිරීමට අපට හැකි වේ. කරුණාකර මේ බව Charmin CWE 077 2952798 K.Wijesuriya MD Wijesuriya marketing වෙත දන්වන්න .බොරලැස්ගමුව .

:       0       1

Lalla Sunday, 21 May 2023 08:58 PM

මහජන බදු පින්පඩි ගෙවීම සඳහා යොදාගෙන තිබීම. මේ තමා ලංකාවට මුහුණ දීමට සිදුව ඇති විනාශය....

:       0       1

සාර්කැස්ටික් Monday, 22 May 2023 07:39 AM

විගණන කාර්‍යාලය වෙතටයි, සියලුම දේශපාලකයින් කෝටි ගණනින් වැටුප් සහ වරප්‍රසාද භුක්ති වින්දද ඔවුන්ගෙන් ප්‍රාමාණිකව එතරම් සේවයක් රටට වුණාදැයි සොයා බලන්න...

:       1       1

Bamunuarachchi Tuesday, 23 May 2023 04:08 PM

ඕක මොකක්ද රටට වැඩක් නැති 225 කට අපි පඩි ගෙවන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 132 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 67 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 193 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 396 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 205 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 613 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 496 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site