IMG-LOGO

2025 මාර්තු මස 02 වන ඉරිදා


සිංහරාජයේ කෘමීන් ඇල්ලු ස්පාඤ්ඤ ජාතිකයා මාට්ටු

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

සිංහරාජ වනාන්තරයේ ආශ්‍රිතව පරිවාර වනාන්තර තුළ උගුල් අටවා කෘමින් ඇල්ලු ස්පාඤ්ඤ ජාතිකයකු අද  අත්අඩංගුවට ගත් බව කලවාන අඩවි වන කාර්‍යාලය පවසයි.

ස්පාඤ්ඤ ජාතිකයා දින තුනක් තිස්සේ සිංහරාජයේ නවාතැන්පොළක ලැගුම් ගෙන උගුල් අටවා සලඹයින්, සමනලුන් ,කෘමී විශේෂ අල්ලා ඇති බවට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව  බව කලවාන අඩවි වන කාර්‍යාලය පැවසීය .

ඔහු සතුව තිබී කෘම් සතුන් අල්ලන නවීන පන්නයේ උගුල් අත්අඩංගුවට ගත් බව කලවාන අඩවි වන කාර්‍යාලය පැවසීය.

 



අදහස් (0)

සිංහරාජයේ කෘමීන් ඇල්ලු ස්පාඤ්ඤ ජාතිකයා මාට්ටු

ඔබේ අදහස් එවන්න

දියත

පහර දිමකින් හිටපු මන්ත්‍රි ඇතුළු තුනක් රෝහලේ
2025 මාර්තු මස 02 18 0

මිහින්තලේ නගරයේ පිහිටි ආපන ශාලාවක් තුලදි බහින් බස් විමක් දිග දුර ගොස් ඇතිවු ගැටුමකදි මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු ඇතුළු තිදෙනෙක


‘තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටවන්න කැමති නැහැ‘
2025 මාර්තු මස 02 112 0

තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.


කීත් නොයර් පැහැරගැනීමේ සිද්ධියට දෙන්නෙක් අත්අඩංගුවට
2025 මාර්තු මස 02 254 0

මාධ්‍යවේදී කීත් නොයර් මහතා වෑන් රථයකින්පැහැරගෙන පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන


වැස්සෙන් පොළොන්නරුවේ වී වගාවට හානි
2025 මාර්තු මස 02 48 0

පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව මාදුරුඔය, කුඩාඔය පිටාර ගැලීමෙන් සහ වර්ෂාවට අරලග


කූඨ ලේඛන සකසා ඉඩමක් විකිණු කතක් අත්අඩංගුවට
2025 මාර්තු මස 02 237 0

කොළඹ 3 , කොල්ලුපිටිය පටු මග වෙනත් පුද්ගලයකුට අයත් ඉඩමක් කූඨ ලේඛන සකසා රුපියල් ලක්ෂ 500 කට විකුණූ වූ බව කියන 83 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් අත්අඩංගුවට ගත් බ


අල්ලස් ගන්න ගිය එස් .අයි - පිසී අල්ලයි
2025 මාර්තු මස 02 389 0

ගල්නෑව නගරයේ පැරණි යකඩ බඩු අලෙවි කිරිමේ නිරත ව්‍යාපාරිකයෙකු ගෙන් රැපියල් තිස් දහසක අල්ලස් මුදලක් ලබාගැනිමට උත්සහ කළ උප පොලිස් පරික්ෂක වරයෙකු හා පොලි


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 78 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 380 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 494 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site