(කේ බුද්ධික කුමාරසිරි)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය ) නියෝජනය කරමින් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග වැදුණු අපේක්ෂකයන් සහ හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (30) දින සවස කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී.දොළොවත්ත මහතා පැවසීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය ඇතුළු ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් තරඟ කළ යුතු ආකාරය සහ මේ වන විට රට තුළ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණු වන බවද ඒ මහතා පවසයි.
ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් කරන ලදැයි කියන කන්ටේනර් 323ක් සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස තමන්ව ඉලක්ක කර හිටපු මහජන නියෝජිතයින් කිහිපදෙනෙක්
ඇමෙරිකාව ඇතුළු රටවල් කීපයක වීසා කල්ඉකුත් වී ඇති බැවින් එම රටවල වීසා අලුත් කර ගැනීම සඳහා විදේශ ගතවීමට දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදේශ ගමන් තහ
රට අඳුරෙන් අඳුරට යන මොහොතේ අතීත කෝන්තර අදාලම නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවෙන් අනතුරුව කොළඹදී අද (30) ප
රුසියාවෙන් ශ්‍රී ලංකාවට ප්රදානය කළ එම්.ඕ.පී. පොහොර මෙට්‍රික් ටොන් 55,000 න් අඩක් පොල් වගාවට වෙන්කිරීමට තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
ආනයනික බහාලුම් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ඇතිවූ විශාල තදබදයට පිළියමක් ලෙස පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පරීක්ෂණ ඒකකයක් පිහිටුවා අ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සිලින්ඩර මන්ත්‍රිවරු රනිල් හමු වෙති
Perera Thursday, 30 January 2025 11:47 AM
රනිල් එක්ක එක කකුලක් මහින්ද එක්ක අනිත් කකුල. කොහෙන්ද ගොඩ යන හොඳ කියලා බලනවා. අවස්ථාවාදී හොර හැත්ත.
වික්‍රමව යවිදුර Thursday, 30 January 2025 11:47 AM
ඔකුං තමයි රියල් හොරු ඔකුන් තමයි රියල් කුමන්ත්‍රණකාරයෝ.
sunil Thursday, 30 January 2025 11:48 AM
මේ වන විට රටේ පවතින තත්ත්වය ගැන මාර උනන්දුවක් තියෙනවා නේද?
Kazi Shajahan Thursday, 30 January 2025 12:33 PM
දොලේ ලන් වෙලා ඉන්නේ. කොහේ ගියත් පරදීනවා. වාසියට පනින ගෙම්බෝ වගේ.
පිටරටවැසියා Thursday, 30 January 2025 12:39 PM
2048 දී රට හදන්න වෙන්න ඇති මයේ හිතේ?
යෝගා Thursday, 30 January 2025 01:22 PM
වැඩක් වෙන්නේ නෑ. රනිල්ගේ පාටිය අලි පාටිය. එතන තැනක් ගන්න උපන්ගෙයි අලියෙක් වෙන්න ඕන. නැත්නම් කොටලුවෙක් වෙලා බර අදින්න පුළුවන්.
සෙනෙවිරත්න Thursday, 30 January 2025 01:45 PM
තවම මොලේ පෑදිල නැහැ වගේ, තමුන්ලගෙ සෙට් එකට ඡන්දෙ දෙන්න තරම් මෝඩ නැහැ, දුකයි මේ එල්ලෙන්න යන වැල් දැක්කම.
ජගත් ලියනගෙ Thursday, 30 January 2025 02:43 PM
රනිල්ට ආපහු බලය ගන්න පුළුවන් වෙන්නේ 2048 තමයි.