IMG-LOGO

2025 මාර්තු මස 29 වන සෙනසුරාදා


සීනි බදු වංචාවේ ලිපි ගොනු නීතිපතිට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සීනි බදු වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ නිමකර ඒ පිළිබඳ ලිපි ගොනු නීතිපතිවරයාට යොමු කර ඇති බව  මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය   මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය.

ඔවුන් එම ලිපිගොනු නීතිපතිවරයාට යොමු කර ඇත්තේ නඩු දැමීම සඳහා උපදෙස් ලබා ගැනීමට බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  සීනි බදු වංචාව සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (4)

සීනි බදු වංචාවේ ලිපි ගොනු නීතිපතිට

fairoos Wednesday, 24 January 2024 12:32 PM

ඇත්තද ? එහෙනම් ණඩේසන්ටත් නඩුවක් වැටෙයිද?

:       0       0

Asanga Wednesday, 24 January 2024 01:22 PM

කවදා වගේ නඩු දමයිද දන්නේ නෑ නේ ? හදිසියේවත් ලිපිගොනුව අස්ථානගත උනොත් එහෙම​?

:       0       8

ranjith Wednesday, 24 January 2024 01:31 PM

ඕවට ක්‍රියාකරන්නේ ඉබි ගමනේ නේද? අහිංසක මිනිහෙක් සුළු වංචාවක් කළා නම් කොහොමද ඉක්මන...?

:       0       0

Kazi Shajahan Wednesday, 24 January 2024 04:08 PM

හැමදේම කල්මරනවා. ඕක ඉක්මන් කළොත් භාණ්ඩාගාරයට සල්ලි ටිකක් හොයාගන්න පුළුවන්නේ... අතිකාල දීලා හරි ඕක ඉක්මණට නඩුදාන්න කියලා කියනවා ... කෝ ඇමැති...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජපුර විශිෂ්ටයෝ සම්මාන ලබති
2025 මාර්තු මස 29 137 0

විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම මෙරට අධ්‍යාපනයේ සුවිශේෂී හැරවුම් ලක්‍ෂයක් බවත් වරප්ප්‍රසාද ලත් ඉතා සුළු පිරිසකට පමණක් සීමාවී තිබූ


පළාත් කීපයකට පස්වරු 2.00 පසු වැසි
2025 මාර්තු මස 29 42 0

බස්නාහාර ,සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් තැනින් තැනට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්


පුනරුත්ථාපන තරුණයා සැක ලෙස මරුට
2025 මාර්තු මස 29 176 0

මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන පෞද්ගලික මධ්‍යස්ථානයක පුනරුත්ථාපනය වෙමින් සිටි තරුණයකු මිය ගොස් ඇතැයි මිනු


අසත්‍යකරුණු අධිකරණයට ඉදිරිපත් කළැයි නීතිඥවරිය රිමාන්ඩ්
2025 මාර්තු මස 28 2159 0

අධිකරණය අපහාස වන අයුරින් හැසීරිම හා අසත්‍යය කරුණු අධිකරණය ඉදිරිපත් කළැයි කියන පුත්තලම මහඅධිකරණයේ පෙනී සිටි නීතිඥවරියක ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක්


මෙරට තරුණ කටයුතුවලට ජනගහන අරමුදලේ සහය
2025 මාර්තු මස 28 161 0

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නියොජිතය


දේශබන්දුගේ චෝදනා හොයන කමිටුව පත් කිරීම 08වැනිදා
2025 මාර්තු මස 28 378 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8 ව


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 532 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 706 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1407 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site