(යොහාන් භාසුර)
ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාවේ මාසික මිල ඉන්ධන සංශෝධනයට අනුව ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 18 කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 331 ක් දක්වා ඉහළ ගිය බවත් නව මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ඛනිජ සංස්ථාවව පැවසීය.
පෙට්‍රල් ඇතුළු සෙසු ඉන්ධනවල මිල පැවති මිලේම පවතින බවත් ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.
මිහින්තලේ නගරයේ පිහිටි ආපන ශාලාවක් තුලදි බහින් බස් විමක් දිග දුර ගොස් ඇතිවු ගැටුමකදි මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු ඇතුළු තිදෙනෙක
තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.
මාධ්‍යවේදී කීත් නොයර් මහතා වෑන් රථයකින්පැහැරගෙන පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන
පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව මාදුරුඔය, කුඩාඔය පිටාර ගැලීමෙන් සහ වර්ෂාවට අරලග
කොළඹ 3 , කොල්ලුපිටිය පටු මග වෙනත් පුද්ගලයකුට අයත් ඉඩමක් කූඨ ලේඛන සකසා රුපියල් ලක්ෂ 500 කට විකුණූ වූ බව කියන 83 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් අත්අඩංගුවට ගත් බ
ගල්නෑව නගරයේ පැරණි යකඩ බඩු අලෙවි කිරිමේ නිරත ව්‍යාපාරිකයෙකු ගෙන් රැපියල් තිස් දහසක අල්ලස් මුදලක් ලබාගැනිමට උත්සහ කළ උප පොලිස් පරික්ෂක වරයෙකු හා පොලි
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
සුපිරි ඩීසල් මිල ඉහළට
Sunil Saturday, 01 February 2025 01:27 AM
දැන්වත් පන්තියට පාඩමක් උගන්වන්න තමයි සුපිරි ඩීසල් මිල වැඩිකරලා තියෙන්නේ. නිර්ධන පන්තියට ජයවේවා...
යෝගා Saturday, 01 February 2025 07:19 AM
ඡන්දෙට කලින් කිව්ව ටොන් පචවලට ජනතාවගෙන් සමාව ගත්තොත් නරකද?
Hemajith Saturday, 01 February 2025 02:24 PM
යෝගා, දැන් කියන්නේ, මට මතක නැහැ. මම කිව්වේ නැහැ කියලා. බොරු කියලා කට වහගෙන ඉන්නවා නම් කමක් නැහැ.