(අංජුල මහික වීරරත්න)
ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට විසඳුමක් නොදීම නිසා ලබන 21 වෙනිදා සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහිව ජාතික එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියෝ පැවසූහ.
මෙම තීරණය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට වෘත්තිය සමිති නායකයන් ලිඛිතව දැනුම් දී තිබෙන බව කී සුමංගල හිමියෝ සිසුන් 200 ට අඩු පාසල් විසිඑක් වැනි දා සිට විවෘත කරන බව ආණ්ඩුව පවසා ඇතැයිද හැකිනම් එලෙස පාසල් විවෘත කර පෙන්වන්නැයි අභියෝග කරන බවද කීහ.
ආණ්ඩුව ඔවුන්ගේ මැරයන් දමා පාසල් විවෘත කරන්නට උත්සාහ කරන බව කී සුමංගල හිමියෝ එම මර්දනයට ශක්තිවන්ත ව මුහුණ දීමට සූදානම් බව බවද පැවසූහ.
නාරාහේන්පිට නාවල පාර පිහිටි ධර්මායතනයේදී අද(18) පැවති මාධ්‍ය හමුවකදී උලපනේ සුමංගල නාහිමියෝ මෙි බව පැවසූහ.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘හැකි නම් 21 පාසල් විවෘත කර පෙන්වන්න‘‘
කිරි පුතා Monday, 18 October 2021 02:56 PM
එක්කෝ භාග්‍යවතුන් වහන්සේ ගේ චීවරය රකින්න ඕන. නැත්නම් තමන් කරන රස්සාවෙන් රටට සේවයක් කරන්න ඕන. දස අකැප වස්තු ඉල්ල ඉල්ලා තර්ජනය කිරීම කොතරම් අසත්පුරුෂද ?
චන්දන Monday, 18 October 2021 03:09 PM
දැං බොරු එපා හාමුදුරුවනේ . සියලු දෙනාම ගුරුවරු හා විදුහල්පති ලා වැඩට යනව. ස්ටාලින් ට පිටට තටිටු කරන කොට අපි දැනගත්තා මේ දේ වෙන බව. නිකං සවුත්තු නොවී ඉන්න .
Prase Monday, 18 October 2021 03:25 PM
21 පාසැල් විවෘර්තයි.ඔබ තුමා වර්ජනය කරගෙන ඉන්න ,නැති නම් එල්ලෙන්න ලනුවක් දෙන්නම් හා හා හා
මාධව Monday, 18 October 2021 03:27 PM
මේ එතකොට අපි වඳින ත්‍රිවිධ රත්නයෙන් බාහිර කෙනෙක්ද. සංගරත්නෙට අයිති නැත්නම් සිවුරු දාගෙන මොකද
මෝ Monday, 18 October 2021 03:36 PM
මෙයා කියන්නෙ 21 දා.25 කස්ටියම වැඩට යනවා.ලොකු උන් ගාන බෙදා ගනීවි එදාට.කඩේ ගිහින් වේලි වේලි හිටපු ගුරු හැත්තට නතිං තමයි.
naleen Monday, 18 October 2021 03:40 PM
රජය සහ ගුරුවරු දරුවන්ගේ ජීවිත එක්ක කරන පුදුම සෙල්ලමක් මේක...
fairoos Monday, 18 October 2021 04:06 PM
කිරිපුතා සහ චන්දන වෙත, එතකොට සර් පාස්... අපේ හාමුදුරුවෝ ෆේල්ද?
චන්දන Monday, 18 October 2021 06:19 PM
එහෙම තමයි පේන්නේ... බලන්න මොකක්ද වෙන්නේ කියලා... ඊට පස්සේ ආයේ කමෙන්ට් එකක් දාමු. කමැති වුණත්, අකමැති වුණත් කරන්න දෙයක් නෑ...
SujeewaMonday, 18 October 2021 06:38 PM
නැහැ... සර් සහ මුළු රටම ඒ සාමාර්ථයකින් පාස්... හාමුදුරුවරුන්, ස්ටාලින්, ජයසිංහ, සජබ සහ 3%නේ කුහක ජවිපය අසමත්....
saman Monday, 18 October 2021 04:09 PM
අනිත් උදවියට අභියෝග කරන්නට පෙර. තමන්ට සෝවාන් ඵලය ලබාගෙන පෙන්විය හැකිද?
මහජනයා Monday, 18 October 2021 05:31 PM
මෙම දින 100 යේ ක්‍රියාවලියේ පව්කාරකම කියාදීමට තරම් කවුරුත් ක්‍රියා නොකිරීම කණගාටුවට කරුණකි.
මහජනයා Monday, 18 October 2021 05:32 PM
කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සැහීමකට පත් නොවේනම් කලයුතු හොදම දෙය තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි.
chandima Monday, 18 October 2021 05:42 PM
ඔබවහන්සේ සෝවාන් වෙලා පෙන්නුවොත් අපි ඒක කරලා පෙන්නනවා.
BamunuarachchiWednesday, 20 October 2021 12:11 PM
සෝවාන් වෙන්න කොහොම වෙතත් මහසෝන් වෙන්න හදනවා වගෙයි
Bamunuarachchi Tuesday, 19 October 2021 03:36 PM
අනේ සර් ජෝන් කොතලාවල මහතා හිටියානම්. එහෙනම් මම නොමිලේ තාර කොන්තරාත්තුව බාරගන්නවා.