(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වගා හෙක්ටයාර දෙකකට වඩා ඇති ගොවීන් සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
මීට පෙර ගිනි අවි බලපත්‍ර ලබා දුන්නේ හෙක්ටයාර පහකට වඩා වගාවන් ඇති ගොවීන්ට පමණක් බව කී අලුත්ගමගේ මහතා වල් ඌරන් වැනි වන සතුන්ගෙන් වන හානිය ඉතා ඉහල බවට ගොවීන්ගෙන් ලද පැමිණිලි සලකා බලා ඉහත තීරණය ගත් බව සඳහන් කළේය.
ප්‍රවාහනයේ දී සහ වන සතුන්ගෙන් වන හානි නිසා ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන වලින් 40% ක 50 %ක පමණ ප්‍රතිශතයක් නාස්ති වන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හෙක්ටයාර් 2 කට වැඩිනම් ගොවීන්ට ගිනි අවි බලපත්‍ර
කමල් Sunday, 14 November 2021 02:33 PM
සතුන් මරා ලබන අලාභය, ලබන ලාභය සමඟ සැසඳිය හැකිද?
BamunurachchiMonday, 15 November 2021 07:41 AM
සතුන්ගේ වගාවන්ට වෙන හානිය ගැන හිතන්න තරම් ඔලුවක් නැද්ද? පර්චස් 20 ඇතුලත වවා ගන්න කෙසෙල් කැනක් හැදෙන්න දෙන්නේ නැත, පැපොල් ගෙඩියක් හැදෙන්න වඳුරන් ඉඩ දෙන්න නැත. කිසිම පළතුරක් හැදෙන්න මේ සත්තු දෙන්නේ නැත. වස විස නැති අපේම පළතුරක් කෑමට මේ සතුන්ගෙන් ඉඩක් නැත. එම නිසා වෙඩි තිබ්බාට කමක් නැත.
ගමේ එකාලා Sunday, 14 November 2021 03:58 PM
ගොවීන්ට ඒක වෙන්න ඇති මේ වෙලාවේ හැටියට අඩුවකට තිබුණේ...?
BamunuarachchiMonday, 15 November 2021 07:45 AM
අනුන්ගේ පොල්ගෙඩිය හොරෙන් කඩන එකාලා වගාකරුවන්ට තුවක්කු ලැබෙනවාට බයයි විරුද්දයි කියලා අපි දන්නවා. එත් ගෙදරක තුවක්කුවකුවක් තිබෙනවා කියන එකත් ගෙදරට ලොකු ආරක්ෂාවක්.
saman Sunday, 14 November 2021 06:41 PM
පෝර නැතිව තුවක්කු තිබුණොත් ඇති නේද?
BamunuarachchiMonday, 15 November 2021 07:49 AM
වගාකරුවෙකුට ඔය දෙකම අවශ්‍යයි. පර්චස් 20ක් මටත් අවශ්‍යයි. වඳුරන්ගෙන් පොල්ගහක්, කෙසෙල් කැනක්, ටෙලිෆෝන් ලයින් එක බේරා ගන්න. දෙනවා නම් මම ඩබල් බැරල් එකක්ම ගන්නවා...