(දෙනගම යසන්ත ආරියසේන)
හක්මන බෙලිඅත්ත පාරේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන අවසන් බව පවසා හිතවතුන්ට හොර රහසේ ඉන්ධන නිකුත් කරන බව දින ගණනාවක සිට පෝලිම්වල සිට පාරභෝගිකයෝ පවසති.
ඉන්ධන හලේ ඉදිරියේ ඇති පොම්ප වසා පිටුපස ඇති පෝම්පයෙන් මේ ආකාරයෙන් ඉන්ධන නිකුත් කිරීම බලවත් අසාධාරණයක් බව ද පාරිභෝගිකයෝ කියති.
අත්‍යවශ්‍ය සේවාවල නිරතවන සේවකයන් සහ ගොවින් ඉන්ධන නිකුත් නොකරන බවත් ඔවුන් දින ගණනක් ඉන්ධනහල ඉදිරිපිට ඉන්ධන ලබාගැනීමේ අදහසින් රැඳී සිටිති.
.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හක්මන ඉන්ධන හලක තෙල් මඟඩියක්
naleen Thursday, 30 June 2022 07:22 AM
ඉන්ධන මගඩි නොමැති ඉන්ධන පිරවුම් හලුත් ලංකාවේ තිබේද?