IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


හිඟුරක්ගොඩ ගුවන්තොට තරු පන්තියට

(සුජිත් හේවාජුලිගේ)

හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ  ජාත්‍යන්තර සිවිල් ගුවන් තොටුපොළක් ලෙසට සංවර්ධන කිරීමට  සැලසුම් කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

දැනට එම ගුවන් තොටුපොළේ  පරිපාලන  කටයුතු  සහ  මෙහෙයුම් කරනු ලබන්නේ ගුවන් හමුදාව විසිනි.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා  මෙම අදහස් පළ කළේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

ගුවන් හමුදා මෙහෙයුම් කටයුතු සඳහා පරිහරණය කළ මෙම ගුවන් තොටුපොළ  ජාත්‍යන්තර සිවිල් ගුවන් තොටුපොළක්  බවට පරිවර්තනය කිරීමෙන් පොලොන්නරුව,සීගිරිය,අනුරාපුරය,දඹුල්ල වැනි ස්ථාන නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින් වඩාත් හොඳින් ⁣ ආකර්ශනය කරගැනීමට හැකි වන බවත් එමගින්  විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බවත්  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී විශ්වාසය  පළ කළේය.



අදහස් (6)

හිඟුරක්ගොඩ ගුවන්තොට තරු පන්තියට

Sunil Wednesday, 03 May 2023 12:41 PM

මත්තල වෙලෙනව, රත්මලාන වෙලෙනව, පල්ලාලි වෙලෙනව. තව මොන තරු පන්තිද? මැයි 01 වෙනිද නොපෙනුනානම් ලගදීම තරු පෙනෙයි.

:       6       19

aravinda Monarawila Wednesday, 03 May 2023 03:20 PM

සමගමින් කොමිස් ලබුනෙ නැහැනෙ එ නිස චිනෙක්ට දීපන් එතකොට තොට ලොකු කොමිස් කුට්ටියක් ලැබෙයි එකට මෙ දගලන්නෙ.

:       1       8

Hafeel Wednesday, 03 May 2023 04:19 PM

මත්තල, පලාලි, රත්මලාන ගුවන්තොටුපොළවල් සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මහා පරිමාණයෙන් දිනපතා පාඩුලබන විට මේ හාදයා මේ වැඩේ කරන්නේ කොමිස් ගන්නද? දැනට තියන ගොවන්තොටුපොළවල් ගොඩ දාන්න බැරි මොහොතේ.., මේ කරන්නේ දුෂණ, වංචාවට මිස අවංක උවමනාවෙන් නොවේ.

:       0       6

Bunny Preena Wednesday, 03 May 2023 04:35 PM

නැව ගිලුණත් බෑන් චූන්...!

:       0       6

Ruhunu Wednesday, 03 May 2023 04:58 PM

කොමිස් බන්දුල...!

:       0       5

ලමය Wednesday, 03 May 2023 05:07 PM

මේ සෙට්වෙන්නේ හොඳ ගාණකට කෙලින්න තමයි. හොරකම පගාව මෙයාගේ ලේවලට බද්දවෙලා තියෙන්නේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 85 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 83 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 181 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 93 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 213 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site