(රංජන් කටුගම්පළ)
රැඳවුම් බාරයේ තබා සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 3 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (18) නියෝග කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාස 10කට අධික කාලයක් රැඳවුම් නියෝග මත සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අද(18) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිජාස් හිස්බුල්ලා රිමාන්ඩ්
seram Thursday, 18 February 2021 01:35 PM
බොරුවෙන් ජීවත් වෙන ආණ්ඩුව... පච ආණ්ඩුව...
BamunuarachchiFriday, 19 February 2021 02:39 AM
ඔහෙලා යහපාලක ආණ්ඩුව කරපු නීති විරෝධී වැඩ හරියි කියලා බාරගෙන. එක ඔහේගේ වැරැද්ද නොවෙයි සිංහල ජාතියේ වැරැද්ද... ඒ නිසානේ දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව උසාවියට තීන්දු ගන්න දූන්නාම ආණ්ඩුවට බනින්නේ. එසේ නැතුව අරලිය ගහ ගෙදර ඉඳන් නඩුතීන්දු අරගෙන හිරේ දැම්මා නම් ඔහොම කියන්නේ නැහැ. රටේ නීතිය ස්ථාපිත වෙන්න ඉඩ දෙනවා. අල්පොන්සෝ කළා වගේ නීතිය නමන්න ඉඩ දෙන්න එපා...
fairoos Thursday, 18 February 2021 02:30 PM
එහෙනම් ළඟදීම නිදහස් වෙයි...
Ajith Thursday, 18 February 2021 05:40 PM
මෙය නීතිඥවරයා උගත්, බුද්ධිමත් පවුල් පසුබිමක තියන කෙනෙක්.. ශාන්ත තෝමස් පාසලේ කීර්තිමත් ශිෂ්‍ය නායකයෙක්.. මොහු මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධකම් තිබුණා නම් අපේ රටේ නීතිය අසු නොව පිටරටකට පලායාමට ඕනෑ තරමින් කාලය තිබුණා නේද..?
BamunuarachchiSaturday, 20 February 2021 06:38 AM
මේ නමින් පමණක් සිංහල කෙනෙක් ෂුවර්. හලෝ එයාගැන අදාළ පුද්ගලයින් බලා ගනීවි... ඔහේ කුලියට කහින්නේ නැතුව ඉන්න. මෙහෙව් අය ඉන්නකොට රටක් නතු කරගන්න ඕනෑම විජාතිකයෙකුට පුළුවන්...
Banmunuarachchi Friday, 19 February 2021 02:23 AM
මේ අත්දෙක උස්සන්නේ තමන් වීර ක්‍රියාවක් කළ බව පෙන්වීමටයි නේද? මෙයාවත් අවුරුදු 40 ක්වත් ඇරියොත් තමයි හොඳ.
මුණසිංහ Friday, 19 February 2021 04:17 AM
පහුගිය කාලේ මෙයාව එළියට ගන්න කියලා කෑගහපු අය උසාවියේදී එල්ල කරපු චෝදනා ගැන මොකද කියන්නේ? ඒ චෝදනා වලට අනුව නම් එළියට ගන්න කියලා කෑ ගහපු අයවත් ප්‍රශ්න කරන්න වෙනවා.