(යොහාන් භාසුර)
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම හේතුවෙන් හෙට (16) සිට විදුලි කප්පාදුව පැය 3 ක් දක්වා දීර්ඝ වන බව විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ආචාර්ය ඩී. සී. ආර්. අබේසේකර මහතා පැවසීය.
නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ මෙගාවොට් 270 ක ධාරිතාවයෙන් යුත් දෙවැනි බලාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ක්‍රියාත්මක වන නිසා මේ වන විට මෙගාවොට් 540 ක විදුලි ධාරිතාවක් අහිමිවීමෙන් විදුලි කප්පාදුව වැඩි කිරීමට සිදුව ඇති බව ද අබේසේකර මහතා වැඩි දුරටත් කීය.
පැය තුනක විදුලි කප්පාදුවට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ද ලබාදුන් බව එම කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා ද පැවසීය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හෙට සිට යළිත් රටම පැය 3ක අඳුරට
Prabha Monday, 15 August 2022 07:17 PM
ඕක ලෙඩක් නැතුව මාසයක් දුවලා තියෙනවඩ.? ඉස්සර කියුවේ ලාබ බඩුවේ හිලක් කියලා. දැන් අර චීන බඩුවේ හිලක් කියලා වෙනස් කර ගන්න් වෙයි.
කණිෂ්ක Tuesday, 16 August 2022 12:43 AM
මේ මල කරුම කැපිල්ල කවද ඉවර වෙයිද?
BamunuarachchiWednesday, 17 August 2022 10:16 PM
ඔයටික කියනවා සාම්පුර් විදුලිබලාගාරය ඉඳිවීමට අකුල් හෙලපු එවුන්ට.
Bamunuarachchi Tuesday, 16 August 2022 05:44 AM
නොරෝච්චාලේ විදුලි ජනන 2 අක්‍රීය වෙලා මෙහෙමනම්. යුදගනාව නොරෝච්චාලේ විදුලිබලාගාර දෙකම නොතිබුනානම් රටම බුමිතෙලෙන් තමයි දුවන්න වෙන්නේ. සාම්පුර් විදුලිබලාගාරය ඉඳි උවානම් පැය තුන අඳුරේ ඉන්න උවමනා නැත.. සාම්පුර් විදුලිබලාගාරය ඉඳිවීමට අකුල් හෙලපු එවුන් කකුල් දෙකෙන් එල්ලා අඩු ගින්දරේ තෙල් හින්දිය යුතුය.