මුළු දිවයිනටම බලපාන පරිදි හෙට (30) රාත්‍රී 8 සිට ලබන සදුදා (4) අලුයම 5.00 දක්වා ඇදිරි නීතිය පනවා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය
එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.
වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හෙට සිට සඳුදා තෙක් දිවයිනටම ඇඳිරි නීතිය
Pradaf Wednesday, 29 April 2020 05:12 PM
මට පිස්සුද? මට කුඩු ගහලද? අනේ මගේ ඔලුව බිත්තියේ වැදුණද?
චම්න්දThursday, 30 April 2020 12:44 AM
මටත් එහෙමම හිතෙනවා.
KamalThursday, 30 April 2020 03:09 AM
සෙනසුරාදා ඉරිදා කොරෝනා ප්‍රබල වැඩී ඒකයි.
Warnakulasuriya Thursday, 30 April 2020 04:32 AM
පිස්සු නම් කෙළින්න එපා යාළුවා. මේක අපේ භෞමික අඛණ්ඩතාවය පවත්වා ගැනීමට වැදගත් වෙන වැදගත් නිවේදනයක්.
සමන් Thursday, 30 April 2020 01:23 AM
ඉතාම අවාසනාවන්ත තත්වයක් සමස්ත පද්දතියම බිඳ වැටීම වේගයෙන් සිදුවෙමින් පවතී. එක් තැනකින් වූ සුළු මගහැරීම දුරගිය ප්‍රමාණය කොතරම්ද? එසේ නොවන්නට අද වනවිට 99% රට සාමාන්‍ය තත්වයේය. අපේ රටේ ජන අනුපාතය අනුව උදාවී ඇති තත්වය අනුව පිඩා නොවිඳින කෙනෙක් නොමැත.
rana Thursday, 30 April 2020 02:38 AM
මහජන බැංකුව දැන්වීම් වලට වියදම් කරන මුදල් මිට වැඩ ප්‍රයෝජන දේකට යොමු කරන්න බැරිද? කඩේ යාමේ කෙලවරක් නැද්ද? මේ සියල්ල මහජන මුදල් නේද? තමන්ගේ දේපොළ සේ විසි කරන්නේ...
සරත් කුමාර Friday, 01 May 2020 02:48 AM
අද ලංකාවට ඉතාමත් අවාසනාවන්ත තත්වයක් පැමිණ ඇත, එනම් රාජ්‍ය නොවන සංවිධාන (NGO) වලට කත් අදින විපක්ෂයේ ගොන් තක තීරුවන් තමන් නොදන්නා විද්‍යාවක් ගැන කතා කිරීමයි. මේ බොහෝ දෙනෙක් අධ්‍යාපන සුදුසුකම් ඇත්තෝ නොවෙති. ජනතාව රවටා පාර්ලිමේන්තුවට ගිය නිසා වරප්‍රසාද ලබන්නෝය. කොරෝනා පරීක්ෂණ කොපමණ කල යුතුද යන්න තීරණය කල යුත්තේ ඊට සම්බන්ධ වෛද්‍ය සහ හමුදාමය බලධාරීන් මිස පාර්ලිමේන්තුවේ අසුනක්වත් නැති ගොබ්බයින් නොවේ. කරුණාකර රජයට තමන්ගේ රාජකාරිය කරන්න දෙන්න. කොටි ත්‍රස්තවාදීන් සමග යුද්ධයේදීත් මොවුන් කලේ මේ දෙයමයි. අටේ පන්තිය වත් සමත් නැති කෙනෙක් කොහොමද බටහිර බේත් වර්ග නිර්දේශ කරන්නේ. අවසාන ප්‍රතිපලය වන්නේ රජයට දිගින් දිගටම ඇදිරි නීතිය දැමීමට සිදුවීමයි.