(විමුක්ති එස් රුද්‍රිගු)
කඩවත නගරයේ ඉන්ධන හල් ඉදිරිපිට අද පෙරවරුවේ සිට දිගු පෝලිම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.
කඩවත නගරයේ ප්‍රධාන ඉන්ධන හල් තුනෙන් දෙකකම පැට්‍රල් අවසන් බවට දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබිණි .
එම ඉන්ධන හල් සේවකයන් පවසා සිටියේ අද දවසට තෙල් තිබ්බා නමුත් කට්ටිය ඇවිත් ටැංකි පුරෝලා ගහ ගත්ත හින්දා තෙල් ඉවර වුණා.
සිපෙට්කෝ ඉන්ධන හල් සේවකයන් පවසා සිටියේ තමන්ට තෙල් නොලැබුණු බවයි .මේ හේතුවෙන් ඉතිරි වී තිබු ඉන්ධන හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි .
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටි හැටියේ තෙල් පෝලිමක්
සිරිබිරිස් Thursday, 21 October 2021 03:15 PM
දැන් ඉතිං හැමතැනම පෝලිම් තමයි. මේකට කියන්නේ "පෝලිම් යුගය" කියල .
Nuwan Thursday, 21 October 2021 03:15 PM
මේ අසාර්ථක රජය නම්බු පිටින් ඉල්ලා අස්විය යුතුයි ගෙදර යවන්න කලින්
Cisco Thursday, 21 October 2021 04:12 PM
මොකුත් කිව්වේ නැහැනේ
Sunil Thursday, 21 October 2021 04:38 PM
මේ බිහිවෙමින් පවතින්නේ 70-77 කාලයේ පවතී පෝලිම් යුගයයි. පෝලිමක් දුටුවොත් එයට එක්වන්න.
gamage Thursday, 21 October 2021 05:30 PM
මේකට තමයි කියන්නේ වැඩ බැරි දාසයාගේ සෞභාග්‍යයේ දැක්ම කියලා
fairoos Thursday, 21 October 2021 06:01 PM
ඉන්න හිටින්න රටක් දෙන්න ආපු අය... අනේ නන්දසේන ඉක්මණින් ආපු රටටම යන්න.