IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


හෙටත් ගෑස් දෙන්නේ නෑ

(යොහාන් භාසුර)

ගෘහස්ථ ගෑස් බෙදාහැරීම හෙට (26) දිනයේ ද ක්‍රියාත්මක නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (25) පස්වරුවේ නිවේදනය කළේය.

ඒ අනුව බර ප්‍රමාණ තුනේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් නොකරන බව ද එම සමාගම වැඩි දුරටත් කීය.

ගෑස් සැපයුම අත්හිටුවා ඇති බව ලිට්‍රෝ සමාගම නිවේදනය කළ ද ජනතාව තව දුරටත් ගෑස් මිලදී ගැනීමට දිගු පෝලිම්වල රැදී සිටින ආකාරය අද දිනයේ ද දැකගත හැකිවිය.

ලිට්‍රෝ සමාගමෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලබන සතිය දක්වා ගෑස් නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් තව දුරටත් ගෑස් මිල ඉහළ දැමීමේ සැලැස්මක් ද ඇති බවත්ය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසුවේ පෝලිම්වල රැදී සිටීමෙන් සහ වැඩි මිලට ගෑස් මිලදීගැනීමෙන් අපහසුතාවට පත්නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.



අදහස් (6)

හෙටත් ගෑස් දෙන්නේ නෑ

de silva Wednesday, 25 May 2022 05:36 PM

ගෑස් නැවු 02 දැනට සතියකට ලමණ පෙර නිදහස් කරගත්තාලු. ඒවා දැනට දින 4-5 ඉඳන් ලොරිවලට පටවනවලු... දැන් කියනවා හෙට බෙදන්නෙත් නැහැලු... මොනවද මේ විකාර කරුණාකර කරන්න බැරි නම්? අස්වෙලා ගෙදර යන්න.. අපි කරන්න පුළුවන් කෙනෙක් ඡන්දෙන් තෝරාගන්නම්..  

:       1       16

Mangalard Wednesday, 25 May 2022 06:21 PM

ඔව් අනේ.., ලොකු ගාණකින් මිල වැඩිකරලාම ඕවා බෙදන්න. අපි කැමැති නෑ.. අඩු මිලට ගන්න. අර 225 හිඟන්නුන්ට නම් නිකම් දුන්නත් කමක් නෑ.

:       1       10

Indika Wednesday, 25 May 2022 06:26 PM

මෙහෙම ඕනේඕනේ විදියට බෙදන්නේ කොහොමද? මේවාට නීතිමය පියවර ගන්න බැරිද?

:       1       6

de silva Wednesday, 25 May 2022 06:47 PM

ගෑස් බෙදුවේ නැතිවුණාට, සභාපතිට ලක්ෂ 30ක වැටුපක් ලැබෙනවා. අධ්‍යක්ෂක මණ්ඩලයට සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුප් සහ විවිධ දීමනාවලට පමණක් මසකට රුපියල් කෝටි 3-4 වියදම් කරනවා. ගෑස් නැතිව කොළඹ ප්‍රමුඛ තදාසන්න ප්‍රදේශවල මිනිස්සු කන්නේ කොහොමද? ඔය නිලතලවලින් ඉල්ලලා අස්වෙන්න. එහෙම නැතිනම් වැටුපෙන් භාගයක් පමණක් ගන්න. නැතිනම් හෙට අනිද්දා තමුන්ට පුද්ගලිකව විශාල මහජන විරෝධයක් එල්ලවෙලා විශාල විනාශයක් වෙන්න පුළුවන්. කරුණාකර පසුගිය සතියේ කළා වගේ අපට බොරුපොරොන්දු නම් දෙන්න එපා.

:       1       9

channa Wednesday, 25 May 2022 09:17 PM

දැන් කලින් කිව්වේ දවසකට 80,000ක් බෙදලත් මදිනිසා 85000 ගානේ බෙදනවා කියලා...

:       1       5

අපි අසරණයි Thursday, 26 May 2022 07:26 AM

පළමු නැවේ තොගය දින 6 කට කිව්වා. නමුත් දින 6 ක් බෙදලා හදිසියේ නැවැත්තුවා. ගෑස් නියෝජිතයෙක් කිව්වේ තොගය නොබෙදා පීඩනයක් ඇති වෙන්න හැරලා මිල වැඩිකර ගන්නලු උත්සාහය. මිල වැඩි කරගත්තු ගමන් ඔය නැති තොග මතුවෙනවා. හැමදාම ඔය සෙල්ලම තමයි මිනිස්සු පීඩාවට පත් කරලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 2352 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 3047 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1984 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1889 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1354 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 940 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25862 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18857 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 644 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1845 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site