IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


හිටපු උපකුලපතිට පහරදුන් සිසුහු පිරිස රිමාන්ඩ්

(ඉන්දිකා රාමනායක සහ ජේ.ඒ.එල් ජයසිංහ)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භූවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුතාට පහර දී ඔවුන්ගේ  නිවසට  ද පහර දී පහර දී අලාභහානි  සිදුකිරීම  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි විශ්ව විද්‍යාල  සිසුන් 10  මෙම ලබන 22දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසට  මහනුවර   මහේස්ත්‍රාත් ශ්‍රිනිත් වීරසේකර මහතා අද (13) නියෝග කළේය.

එදින ඔවුන්  හදුනා ගැනීමේ පෙරට්ටුවක්  සදහා  ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

අයුතු ජනරාශිය, පහර දී තුවාල  සිදුකිරීම,  ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙමින් රජයේ දේපළ වලට හානි කිරීම, යන   කරුණු යටතේ ඔවුන්  අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් චෝදනා  එල්ල ව සිටි  සිසුන් 12 අතරින්  සිසුන් 6 දෙනෙකු ඊයේ (12) රාත්‍රියේ පොලිසියට වු අතර, සෙසු සිව්දෙනා අද  පොලිසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.



අදහස් (4)

හිටපු උපකුලපතිට පහරදුන් සිසුහු පිරිස රිමාන්ඩ්

Lal Tuesday, 13 December 2022 04:53 PM

ජ.වි.පෙ. ත්‍රස්ථවාදීන්

:       1       0

ranjith Tuesday, 13 December 2022 05:22 PM

පහරදීමට සම්බන්ද සියලු දෙනාගෙම සරසවි වරම් අහෝසි කරන්න.

:       0       1

SUNIL MILANO Tuesday, 13 December 2022 05:24 PM

ඕකට තමයි කියන්නේ ජෙප්පොන්ගේ පෙරට්ටන්ගේ පරිප්පු කනවා කියලා.

:       1       0

AB Wednesday, 14 December 2022 02:29 AM

පාසල් සහ විස්වාවිද්යල තුල පුහුණු කරනලද Drug-sniffing dogs යෙදවීම පිලිබදව සොයාබැලීමක් කලයුතුවේ. මේසදහා විදේශ සහයෝගය ලබාගැනීම පිලිබදව සොයාබැලීම වැදගත්වේ. ලංකාවේ ගුවන්තොටුපළවල් සහ වරායවල්.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1107 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1981 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 665 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1825 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 946 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 4093 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 397 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site