බිමල් ශ්‍යාමන් ජයසිංහ
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කතානායක විජමූ ලොකුබණ්ඩාර මහතා අයි ඩී එච් රෝහල වෙත ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ මහතා මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රජයේ ආරංචි මගින් සනාථ කරයි.
පි සි ආර් පරීක්ෂණයට භාජනය කිරීමෙන් පසුව ලොකුබණ්ඩාර මහතාට වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් ඉකුත් 3 වැනිදා ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරිණි .
මෙරට 18 වන කතානායකවරයා වූ ලොකුබණ්ඩාර මහතා 2010 , 2015 අතර කාලයේදී සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේය.
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටපු කතානායක අයිඩීඑච් දැඩි සත්කාර ඒකකයට
Ruwani Sunday, 07 February 2021 10:53 AM
ඉක්මන් සුවය ලැබේවා...!!!
chandima Sunday, 07 February 2021 08:46 PM
එතුමාටත් නිරෝගි සුව ලැබේවා. අපරාදේ පාර්ලිමේන්තුවේ උන්නා නම් අයි.ඩී.එච්. යනවා වෙනුවට සිංගප්පූරුවේ ගිහින් බෙහෙත් ගන්න තිබුණනේ...
Royfedricks Sunday, 07 February 2021 11:23 PM
ස්වභාව ධර්මයට අවනත වන්නට සිදුවන දිනයකුත් අප කාටත් තියෙනවා...
naagahananda Monday, 08 February 2021 06:05 AM
හොඳ මනුස්සයෙක්... ඉක්මන් සුවය ලැබේවා..!!!
මුණසිංහ Monday, 08 February 2021 07:25 AM
වටිනා මිනිසෙක්! ඉක්මණින් සුවපත් වේවා!