(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු සහ මාණ්ඩලික ප්‍රධානී සාමාන්‍ය වැලරි ජෙරසිමොව් අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
ඔවුන්ට එල්ල වී ඇති ජාත්‍යන්තර අපරාධ, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා හේතුවෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය සර්ගෙයි ෂොයිගු සහ වැලරි ජෙරසිමොව් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය මෙලෙස වරෙන්තු නිකුත් කළේය. මොවුන් දෙදෙනා සිවිලි ගොඩනැගිලි වෙත ප්‍රහාර එල්ල කිරීමට, සිවිල් ගොඩනැගිලිවලට හානි කිරීමට සහ සිවිලි වැසියන්ට හානි කිරීමට වගකිව යුතු බවත් ඒවා යුද අපරාධ බවත් වරෙන්තු නිකුත් කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ප්‍රකාශ කළේය.
මෙම වරෙන්තුව පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් ෂොයිගුගේ නායකත්වයෙන් යුත් රුසියානු ආරක්ෂක කවුන්සිලය කියා සිටියේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට රුසියාව තුළ අධිකරණ බලයක් නොමැති බවත් ඒ හේතුවෙන් නිකුත් කළ වරෙන්තුවලද කිසිඳු වගකීමක් නොමැති බවත්ය.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු රුසියානු ආරක්ෂක ඇමැති-මාණ්ඩලික ප්‍රධානීට ජාත්‍යන්තර වරෙන්තු
shantha Thursday, 27 June 2024 02:12 PM
එතකොට ඊශ්‍රායල් මිනීමරු අහිකුන්ටකයින් පලස්තීන ජාතිකයින්ව මරණ ඒවා පෙනෙන්නේ නැද්ද ?