IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


හිටපු සෞඛ්‍ය ලේකම්ට හූ සංග්‍රහයක්

(යොහාන් භාසුර)

බාල ඖෂධ ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) ප්‍රකාශයක් දීමට අද (30) පෙරවරුවේ පැමිණි හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාට පිරිසක් ඝෝෂාකාරී ලෙස ප්‍රතිචාර දැක්වූහ.

චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශ දීමෙන් පසුව සී.අයි.ඩී.යෙන් පිටව යන අවස්ථාවේදී එම පිරිස යම් යම් ප්‍රකාශ කරමින් ‘හූ’ හඩ නගමින් බොහෝ වේලාවක් ප්‍රතිචාර දැක්වූහ.

(ඡායා රුසිරු කොළඹතන්ත්‍රි‘)

 



අදහස් (6)

හිටපු සෞඛ්‍ය ලේකම්ට හූ සංග්‍රහයක්

namal Thursday, 30 November 2023 03:38 PM

බාල ඖෂධ ගෙන්වපු උන්ටයි උන්ගේ පවුලේ උන්ට සහා ගෙන්වන්න උදව් කරපු උන්යි ,උන්ගේ පවුලේ උන්ටයි ශාප වේවා !! හෙණ පහල වේවා ! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       5       83

Bamunuarachchi Thursday, 30 November 2023 10:19 PM

ඈ බොල namal උඹේ ළමයින්ට තව සහෝදරයෝ එකතු උනත් රාජපක්ෂලා පලිද? අනුර කලොත් හොඳයි නේද?

:       1       1

Sharm Thursday, 30 November 2023 05:34 PM

ඔව් ඉතින් ණයක් දුන්නාම රතිඤ්ඤා පත්තු කරන්න හොඳ නං මේකෙ ඇති වැරැද්දක් නෑ.. වැඩේ ඉතින් මේ රටේ ඉන්න හුදී ජනයාට තමන්ට කෙලවෙලා තියන කෙලවිල්ල තවමත් නොතේරෙන එකනේ...

:       0       1

Bamunuarachchi Thursday, 30 November 2023 10:44 PM

නාමල් ජෙප්පක්‌ වුණාට අනික් මිනිස්සු ජෙප්පෝ වෙන්නේ නැහැ. ජෙප්පෝ රටට කළ නස්පැත්තිය හොඳටම ඇති. රාජපක්ෂලා නොසිටින්න උඹලා මේ වෙනකොට ප්‍රභාකරන්ගේ ගනේෂන්ලා ළඟ දණින් වැටිලා ජීවත් වෙන්නේ? ඔයා ජෙප්පෙක් වෙලා තිබෙන්නේ 1971,1989,2022 රට ගිනිතිබ්බාට සහයෝගයට අපි රාජපක්ෂලාට කැමැති වෙලා තිබෙන්නේ සිංහලයින් ලෙස මෙරටේ ජීවත්වෙන්න ඉඩසලසපු නිසා. වැටුණු ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්. නමුත් රට දෙමළට ගියානම් ඒක ආපසු ගන්න බැහැ. ඒක මතක තියාගන්න. මහින්ද 2005-2014 දක්වා කරපු වැඩ කොටස කරපු දේශපාලකයෙකුගේ නමක් කියන්න...!

:       2       1

මසිරිපාල Friday, 01 December 2023 07:28 AM

හිටපු ලේකම් චන්ද්‍ර විසින් ගුප්ත වැඩක් කරන්න ඇති , ඒත් ඒ මනුෂ්‍යයා ප්‍රකාශයක් දෙන්න ඔතනට එනවා කියලා ඔය කණ්ඩායම දැනගෙන තියෙන්නෙ කොහොමද මිනිහා වරදක් කර තියෙනවා නම් අධිකරණය දඩුවම් දේවි නැතත් ...

:       2       1

රුක්ෂාන් Friday, 01 December 2023 01:48 PM

මරිසිපාලයෝ ඔයාගේ පවුලේ කව්රුවත් ඔය හොර බෙහෙත් නිසා කරදරයට පත්වෙලා නෑනේ නේද? ඒ මිනිස්සුන්ටයි ඒකේ වේදනාව තියෙන්නේ. එයා උසාවියෙන් දඬුවම් විඳිනකන් ඔයා කට ඇරගෙන බලාගෙන ඉන්න. මිනිහාට ඕනේනම් දඬුවමක් විදියට මේ වරදට දිවි ඇතිතෙක් " නිදොස්කොට නිදහස් " ලැබෙයි. හාද?

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

බිරියගේ දඬුවම සැර වැඩිවේ;සැමියා මරුට
2024 ඔක්තෝබර් මස 08 453 0

නොචිචියාගම වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය


හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 579 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 603 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 557 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 358 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


අම්බුළුවා කේබල් කාර් ව්‍යාපෘතිය
2024 ඔක්තෝබර් මස 08 9 0

ගම්පොළ අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ඉදිකිරීමට යෝජිත කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා පළමු අදියරේ අත්තිවාරම සැකසීම සඳහා අවසරයකින් තොරව පස් කයන යන්ත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39446 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25708 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 350 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1164 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site