(යොහාන් භාසුර)
ජනතාව පීඩනයට පත්කරන ජල - විදුලි ගාස්තු ඉහළ දැමීමට සහ අසාධාරණ බදුවලට විරෝධය දක්වමින් හෝටල් සේවක මධ්‍යස්ථානය කොල්ලුපිටිය සංචාරක මණ්ඩලය ඉදිරිපිටදී අද (1) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය.
ආණ්ඩුවේ ක්‍රියාකලාපයෙන් රටටත්, සංචාරක ක්ෂේත්රයටත්, එහි සේවකයන්ටත් සිදුව ඇති හානිය සහ ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවන්ටත් විරෝධය දක්වන පාඨ ඇතුළත් පුවරු ගෙන හෝටල් සේවක සේවිකාවෝ එහිදී විරෝධයේ නිතරව සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හෝටල් සේවකයෝ විරෝධය දක්වති
සුසන්ත Wednesday, 01 March 2023 08:28 PM
හැම අතින්ම බදුගහල ජනතාවට ජීවත් වෙන්නෙ ඉඩක් නැති කරන මේ ආන්ඩුව කරන්න බැරිනම් ඉල්ලා අස්විය යුතුය , රටේ ආර්ථිකය විනාශ කරපු රාජපක්ෂ හොර ගැන්සිය කරපු දේවල් වලට ජනතාව පලි නැත
සුසන්ත Wednesday, 01 March 2023 08:29 PM
හොර ආන්ඩුව පන්නා දැමිය යුතුය
vernon Thursday, 02 March 2023 03:48 PM
අදනේ දන්නෙ හෝටල් සේවකයෝ මාසෙට ලක්ෂෙට වඩා පඩි ගන්නවා කියලා.