(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම පාලවියෙ සිට අරුක්කාඩු හුණුගල් කොරියට හුණුගල් ප්‍රවාහනය සදහා ධාවනය වෙමින් තිබු දුම්රීය පුත්තලම නගරය ආසන්නයේ දී පිලි පැනීමකට ලක්ව ඇති බව කියයි.
මෙලෙස පිලි පැනිමකට ලක්ව ඇත්තේ පුත්තලම පාලවියෙ පිහිටි සිමේන්ති නිශ්පාදනය සදහා හුණුගල් ප්‍රවාහනය සදහා අරුවක්කාඩු හුණුගල් කොරිය වෙත ධාවනය වෙමින් තිබු දුම්රිය මෙලෙස පිලි පැනිමකට ලක්ව තිබුණි.
පිළිපැනිමකට ලක්වු හුණුගල් දුම්රිය හේතුවෙන් පුත්තලම කුරුණැගල මාර්ගයෙ වාහන ගමනා ගමනය පැයකට ආසන්න කාලයක් නැවති තිබු අතර දුම්රිය නඩත්තු සේවකයින් විසින් හුණුගල් දුම්රීයේ වැගන් ගලවා දමා මාර්ගය විවෘත කිරිමට කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත් පලමු වර දුම්රීය පිලි පැනිම සකසා නැවත දුම්රිය ධාවනයට කටයුතු කර විනාඩි කිපයකින් නැවත වරක් පිලි පැනිමකට ලක්විම සිදුව තිබුණි.
එවරද දුම්රීය නඩත්තු සේවකයින් යොදා ගනිමින් වැගන් ගලවා දුම්රිය පිලි පැනිම සකස් කරන තුරු වැගන් ඉවත් කර මාර්ගය යථා තත්වයකට ගැනිමට කටයුතු කර තිබුණි.
පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව මුදල් අමාත්‍යාංශය දෙවෙනි වතාවටත් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.
වතු කම්කරු ජනතාව වෙනුවෙන් සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් වතු ආශ්‍රිතව ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුක
ඊච්චලම්පත්තුව, මොහොත්තුවාරම කලපුවේ ඔරුවකින් ධීවර කටයුතු කරමින් සිටි ධීවරයකු බෝට්ටුවක ගැටී දියේ ගිලී අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බෝට්ටුවේ ස
සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට කිසිදා නොතිබුනු උසස්වීම් පරිපාටියක් ඇති කරන බවත් සියලුම නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට අවශ්‍ය විභාග සහ සම්මුඛ පරීක්ෂණ මෙම
රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවට බැඳීමක් තිබෙන්නේ ජනතාව සමග පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
සුනඛයෙකුගේ ගෙල කඹයකින් සිරකර මරණයට පත්කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාංකුලම් චෛත්
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හුණුගල් දුම්රිය පුත්තලමේදී පිලීපනි