IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


හිත හොඳ රාජ්‍ය සේවයක් හදන්න මාර්ගෝපදේශ මාලාවක්

(අංජුල මහික වීරරත්න)

මෙරට රාජ්‍ය ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමට සහ ජනතාවට වඩාත් සුහදශීලී සේවාවක් ලබාදීම අරමුණු කරගෙන මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන බව විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.

මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීම සඳහා ජනතාවගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ සහ විද්වතුන්ගේ අදහස් ලබා ගැනීමට කටයුතු කරන බවද  මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 ජගත් කුමාර මහතා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

සියලු සේවාවන් සපයන රාජ්‍ය ආයතන වගවීම පිළිබඳව නිසි අවබෝධයකින් යුක්තව කටයුතු කළ යුතු බවද  ජනතාවට වැඩි සේවාවක් ලබා දෙන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ස්වාධීන කොමිෂන් සභා, මුදල් කොමිෂන් සභාව, මැතිවරණ කොමිසම වැනි ආයතන සමඟත් මේ පිළිබඳව  කාරක සභාව සාකච්ඡා කර තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

 



අදහස් (8)

හිත හොඳ රාජ්‍ය සේවයක් හදන්න මාර්ගෝපදේශ මාලාවක්

සල්ලි Thursday, 12 October 2023 09:40 AM

ඔය දේශපාලනේ කරන එවුන්ට කතා කරන විදිය උගන්නපන් ඉස්සල්ලාම . අර නාවලපිටියෙ එකා කතා කරන විදිය දැකලා තියනවා නේ. උගේ ගොබ්බ කතා වලින් කාටද ප්‍ප්‍රයෝජනයක් තියෙන්නේ ?

:       1       11

චන්දන Thursday, 12 October 2023 09:48 AM

මෙයාල දන්නවද දන්නෙ නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රිවර්න්ට විතරයි එහෙම එකක් නැත්තෙ කියල. රාජ්‍ය සේවකයන්ට තියෙන නීති සහ මාර්ගේපදේශ හොඳටම ඇති. දැනට සමස්ත රාජ්‍ය පද්ධතියම පිරිහෙමින් තියෙන එකේ මනස්ගාත කතා කරල වැඩක් නැහැ. පාර්ලිමේන්තුවෙන්ම ආදර්ශ දෙන්න ඔ්න.ඉහළ සිට පහලට ගලාගෙන යන නිෂ්චිත විනයක් තියෙනවනම් එච්චරයි.

:       0       9

සුරංග Thursday, 12 October 2023 10:59 AM

ඇත්තටම හොඳ අදහසක් තමයි... ඔතැනදී මුලින්ම කියන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හදන්න ඕන... එතැනට තිලකරත්න මැතිතුමා වගේ මානුෂික හැඟීමක් තියෙන ප්‍රධානියෙක් මෙන්ම ගුණ යහපත් හඟීම් තියෙන නිලධාරි මණ්ඩලයක් පත්කිරීම කරන්න ඕනෑ. වර්තමානයේ එම දෙපාර්තමේන්තු නිළධාරින්, විශ්‍රාමිකයින් අතිශයින්ම පීඩාවට පත්කරනවා. ඔවුන් කරන දේවල් සඳහා ආත්ම ගණනක් ඔවුන්ට පඩිසන් දේවි. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මේතරම් නින්දිතම වුනේ ඒකාබද්ධ සේවයේ නිලධාරින් ඉවත්කර දෙපාර්තමේන්තු ගත නිලධාරි පත්කිරීම නිසා කියලා කියන්න පුළුවන්... එයින් වුනේ අශ්වයාට අං ආවා වගේම දෙයක් තමයි.. උදාහරණයක් හැටියට විශ්‍රාමිකයින් සඳහා ප්‍රතිලාභ ලැබෙන සංගම් සඳහා සාමාජිකයින් බඳවා ගැනීමට අවශ්‍ය තොරතුරු පවා නොදීම පෙන්වා දෙන්න පුළුවන්... විශේෂයෙන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂතුමා අනිවාර්යයෙන් සභාපති හෝ ප්‍රධාන අනුශාසක වන විශ්‍රාම භාර අරමුදලේ සාමාජිකයන් බඳවා ගැනීමට පවා වර්තමානයේ අවහිර කර තියෙනවා.

:       1       0

ravin Thursday, 12 October 2023 11:00 AM

මේ ගොල්ලෝ දැන් දැන් මරුවිකල්ලෙන් කෑගහනවද? අර කාරක සභාව මේ කාරක සභාව කියලා පත්කරගෙන කොහේහරි කාර්යාලයකට වෙලා කකාබිබී ඉඳගෙන ඉන්නද මේ ගොල්ලන්ව මහජනයා පත්කළේ...? නැතිනම් ඒ ඒ ඡන්ද කොට්ඨායට වැඩකරවා ගන්නද? ඇයි ගමට ගිහිල්ලා වැඩ කරන්න බයද?

:       0       1

ගමේ එකාලා Thursday, 12 October 2023 11:26 AM

ඔක්කොටම කලින් දූෂිත දේසපාලුවෝ හැදියල්ලා.මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ බොරුව කපට්කම් මැරකම් ජඩකම් ඔක්කොම උන්ට අඩුවක් නැතුව තියෙනවා .

:       0       7

Rata Perata Thursday, 12 October 2023 12:17 PM

ජගත් කුමරගෙ චුටි මොලයට මෙ දාල තියෙන අදහස් වැටහෙවි කියල හිතනව.

:       0       0

Banda Thursday, 12 October 2023 01:28 PM

ඉස්සෙල්ලා හදමු දේශපාලකයන්ට මාර්ගෝපදේශ මාලාවක්. රැකල පෙන්නන්න කියමු ඒවා. ආයෝජකයන්ගෙන් අල්ලස් ගෙන උසාවියේ වැරදිකරු උණ එකා ආයෝජන ඇමති. සුදු ලූණු හොරු, පොල්තෙල් හොාරු, වම්බටු කාරයෝ, කුපාඩියෝ ඔක්කෝම එකතු වෙලා රාජ්‍ය සේවකයන්ට විනය මාලාවක් හැදීම විහිළුවක් වගේ නැද්ද?

:       0       6

Bamunuarachchi Thursday, 12 October 2023 06:36 PM

පළමුව විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කරන්න එවිට රාජ්‍ය සේවක මාන්‍යය නැතිවෙයි. එතකොට නිකම්ම සිම්පල් සයිමන්ලාගේ තත්වයට වැටෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 248 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 238 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 440 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 551 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 1008 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 477 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39877 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25891 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 119 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1272 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site