IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


හෙද වෘත්තීය සමිති වර්ජනයෙන් රෝගීන් පීඩාවට

පරිපූරක හෙද සහ අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තිය සමිති 15ක සේවක සේවිකාවන් අද (24 ) ඇරැඹු වැඩවර්ජනයක හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් මහත් අසීරුතාවයකට පත්වසිටියහ.

එමෙන්ම වෛද්‍යවරුන්  සටහන්කර දෙන බෙහෙත් සහ රසායනාගාර සේවාවන්ට අදාල සේවක සේවිකාවන් වර්ජනය නිරතවීම නිසා එම සේවාවන් පිටතින් ලබා ගැනීමට රෝගීන්ට සිදුවිය.         

පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තිකයින්ට මාණ්ඩලික තත්ත්වය පිරිනැමීම, වැටුප් විෂමතාව ඉවත් කිරීම, නිසි පරිදි උසස්වීම් ක්‍රමවේදයක් සකස් කිරීම, සෞඛ්‍යය පරිපාලන සේවාවක් ස්ථාපිත කිරීම, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම  වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරිණි .

හෙට (25) දිනයේදීද වර්ජනය ක්‍රියාත්මක විමට නියමිතය.

මේ හේතුවෙන්  ඖෂධ නිකුත් කිරිමේ කවුළු පාළුවට ගොස් තිබූ අයුරු සහ රෝහලේ රෝගීන් පිරි සිටි අයුරු ඡායාරූප වලින් දැක්වෙයි.

(ඡායාරූප ගයාන් අමරසේකර)


(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)

කළුතර දිස්ත්‍රික් රෝහල


(ඡායාරූප: ප්‍රසාද් රුක්මල්)

බදුල්ල මහ රෝහල ඉදිරිපිට



අදහස් (3)

හෙද වෘත්තීය සමිති වර්ජනයෙන් රෝගීන් පීඩාවට

Hafeel Wednesday, 24 November 2021 02:00 PM

ඉල්ලීම සාධාරණ වෙන්න පුළුවන්. මම මේ ඉල්ලීම අවතක්සේරු කරන්නේ නැහැ. නමුත් රජයේ රෝහල්වලට එන්නේ දුප්පත් රෝගීන්. ඔවුන්ට පුද්ගලික රෝහල්වලට යන්න තරම් වත්කම් නැහැ. අද මේ දුප්පත් රෝගීන්ට පිටතින් අතින් වියදම් කරලා බෙහෙත් ගන්නා සිදුවෙලා. වැඩ වර්ජනවලින් පාලකයින්ට කිසිම පාඩුවක් නැහැ....

:       0       11

Ratne Wednesday, 24 November 2021 02:06 PM

රෝගී ජීවිත ඇපයට තියලා, කවරදාකවත් ගුරු-විදුහල්පතිවරු නම් ස්ට්‍රයික් කරන්නේ නෑ. කෝ මේ ඇමති ටික?

:       4       1

ගමේ එකාලා Wednesday, 24 November 2021 06:27 PM

සර් තමයි හොඳටම කෙරුවේ. වෙනස සැපද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 60 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1005 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2227 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 300 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 163 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26667 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1862 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site