IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


හෙදියගේ තේ එක පානය කළ වෙදැදුරා රෝහලේ

(ඩී.ජී.සුගතපාල)

හෙද නිලධාරිණියක ලබා දුන් කිරි තේ එක පානය කිරිමෙන් පසු සිහි නැතිව ගිය බව පවසයා වෛද්‍යවරයකු තංගල්ල රෝහලට ඇතුළත් වී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාරයාලය පවසයි.

මෙම වෛද්‍යවරයා  රාත්‍රි රාජකාරියේ යෙදි සිටියදි රාත්‍රි 10ට පමණ රෝහලේ හෙද නිලධාරිණියක  තමාට කිරි තේ එකක් දුන් බවත් එය පානය කිරිමෙන් පසුව නිල නිවාසයට ගිය බවත් නිල නිවසේදි තමාට සිහි මූර්ජා වු බවත් ඒ සඳහා ප්‍රතිකාර ගැනිම අවශ්‍ය බවත් පවසා වෛද්‍යවරයා ‍මෙසේ රෝහලට ඇතුලත්ව ඇත.

මෙම වෛද්‍යවරයා කොළඹ ප්‍ර‍දේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු තනිවම නිල නිවසේ සිටින බවත් දකුණු පළාත් සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාරයාලය පැවසු අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමරශණයක්ද ආරම්බ කර ඇත.

 



අදහස් (2)

හෙදියගේ තේ එක පානය කළ වෙදැදුරා රෝහලේ

සනත් බණ්ඩාර Saturday, 08 April 2023 09:07 PM

රෝහල්වල නයිට් ඩියුටි කරනකොට මිසීලා දොස්තරලාට තේ හදලා දෙනවා.

:       1       4

කොන්දොස්තර Monday, 10 April 2023 05:49 AM

දොස්තරගේ හැටි දන්නා නිසා හෙදිය නින්ද යන්න මොනවා හරි දෙන්න ඇති කියලා හිතෙනවා. එහෙම නැත්නම් වශියක් දුන්නාද කියලා ටික දවසකින් බලමු...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 370 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 2225 3

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 877 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 461 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3275 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2416 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 315 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 605 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1747 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site