IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


හදිසි නීතිය දිගටම තියන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

හදිසි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට තමාගේ බලාපොරොත්තුවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සජබ මන්ත්‍රීවරුන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා පැවසුයේ පසුගියදා සිදුවූ ප්‍රචණ්ඩකාරී වැටලීම් හේතුවෙන් හිදිසි නීතිය පැනවීමට සිදු වු බවයි.

එහෙත් ඉදිරි ආර්ථික වැඩපිළිවෙළේදී යම් යම් නීති පැනවීමට සිදු වෙන අතර එහිදී හදිසි නීතිය අවශ්‍ය බව ජනාධිපතිවරයා පැවසීය.

 



අදහස් (6)

හදිසි නීතිය දිගටම තියන්නේ නෑ

Kumara Saturday, 06 August 2022 12:04 PM

ඔය නීති රටේ මිනිස්සුන්ට අදාළ නැහැ. කවුරුත් ජනපති කියලා ඔයාව පිළිගන්නේ නෑ.

:       88       9

ganegoda Saturday, 06 August 2022 01:12 PM

අපි බලමුකෝ කාටද හදිසි වෙන්නේ කියලා..!

:       50       6

kamal Saturday, 06 August 2022 02:06 PM

ජන වරමක් නැති ජනාධිපතිත් වැඩිකල් ඉන්නේ නැහැ...!

:       36       5

BamunuarachchiSaturday, 06 August 2022 07:10 PM

එළුවාගේ අඩේ වැටෙයි කියලා පස්සෙන් ගිය නරියා ගැන කියන අප්තොප්දෙශය දැන් වෙනස් කරන්න වෙනවා. රනිල්ගේ ජනාධිපතිකම හැලෙයි කියලා බලා ඉන්න කමල් වගේ කියලා.

:       1       0

Bamunuarachchi Saturday, 06 August 2022 06:56 PM

හදිස්සි නීතිය තිබ්බත් සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයකුත් නැහැ.

:       0       0

Ajith Saturday, 06 August 2022 07:19 PM

බහුතරයක් ජනතවගේ දේශපාලන දැනුම ඉතා පටු නිසා ආත්මාර්ථකාමී බල දේශපාලන පොරොන්දු වලට නතුව ඡන්දය ප්‍රකාශ කරන නිසා රට පාලනය කලයුත්තේ සුළුතරයක් කැමති පාලකයෙකු බව නොදුරු අනාගතයේදී කාට කාටත් පැහැදිළිවේවි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 178 0


කැළණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 160 0


මහර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 162 0


ජා-ඇල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 184 0



මහරගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 375 0

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 571 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1684 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site