(ඉන්දිකා රාමනායක සහ විමුක්ති රුද්‍රිගු)
ව්‍යවස්ථාවට පටහැනි ලෙස ප්‍රකාශයට පත් කර ඇති හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙස ශ්‍රි මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දන්වා සිටියි.
හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම නීතියේ ආධිපත්‍යයට පටහැනි බවද එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී .
හදිසි නීතිය මගින් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් යටපත් කිරීමට හෝ පාලනය කිරීමට උත්සහ ගැනීම ව්‍යවස්ථාවට පටහැනි බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හදිසි නීතිය පැනවීම ව්‍යවස්ථාවට පටහැනි
මරිසිපාල Friday, 22 July 2022 03:07 PM
මානව හිමිකම් තියෙන්නේ අරගල කරන අයට විතරද? අනෙක් අයට මානව හිමිකම් නැද්ද ජනතාවට ඉන්ධන... ගෑස් නැතුව පෝලිමේ ඉන්නකොට ඒ අයගේ මානව හිමිකම් කෝ. බලන් කඩතුරා හැර දෑසේ...!
sharm warnFriday, 22 July 2022 03:54 PM
අරගල බිමට ජොලියට වත් නොගිය කෙනෙක් කියල පහැදිලියි. ලගින් වත් ගියා නම් ඔය කියන මානව හිමිකම් වෙනුවෙන් තමයි මෙ අරගලය පටන් ගත්තෙ කියල ඔයාට දැන ගනන් පුලුවන් වෙයි.
BamunuarachchiFriday, 22 July 2022 06:05 PM
1989 කරන්න පුළුවන් වුණා නම් ඇයි දැන් බැරි?
Ruwan RFriday, 22 July 2022 07:12 PM
හදිසි නීතිය දාලා ඉන්ධන, ගෑස් ගෙන්නන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ කාටත් දැනගන්න...
Ratne Friday, 22 July 2022 03:41 PM
මෙම දැනුම්දීම සම්බන්ධයෙන් අගය කරනවා
Sharm warn Friday, 22 July 2022 03:53 PM
අරගලයට කට්ටිය පාරට බැස්සෙ ඉන්දන , ගෑස් විතරක් නෙමෙයි කන්න බොන්න වත් නැතුව මිනිස්සු දුක් විදින එක නිසා කියල දැන් දැන් කට්ටියට අලුතෙන් මතක් කරන්න වෙලා.. ප්‍රභකරන් කිව්ව කතාව හරි.. සිංහලයට ඔන මගුලක් මතක තියෙන්නෙ සුමාන දෙකයි නෙ.. මනව හිමිකම් කඩ වුන නිසා පාරට බැස්ස එකත් අමතක කට්ටිය වෙනුවෙන් තමයි අපි මෙ අරගලය කරන්නෙ ඉතින්..
Prabath Friday, 22 July 2022 04:05 PM
මේ අයට පැමිණිල්ලක් දැම්මොත් අවුරුදු ගාණක් යනවා... ඒක පටන් ගන්න. මේ නීතිය ක්‍රියාත්මක කරනකොට සැණෙකින් එනවා.
Bamunuarachchi Friday, 22 July 2022 06:04 PM
රට කෙරෙන්නේ රටේ ජනතාවට ඕනේ විදිහට මිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඕනේ විදිහට නොවෙයි. රටේ මන්ත්‍රී පත්කළේ ජනතා කැමැත්තෙන්. මන්ත්‍රීවරු තමයි ජනතාවගේ කැමැත්ත පාර්ලිම්නේතුවට ගෙනෙන්නේ. රටේ ජනගහනයෙන් 59.09% ගේ කැමැත්තට තමයි රටේ 48.91% අරගල කාරයින්ගේ කැමැත්ත ජෙප්පන් පාර්ලිමේන්තුවට ගෙනාවා. අනික් අය කළදුටු කළ වල ඉහගන්න බැලුවා. ඉතින් මේ අරගල කරුවන්ගේ ක්‍රියා කලාපය බැලුවාම රටකරන මන්ත්‍රීවරුන්ට නිදහසේ එහාමෙහා යාමට බැරිව බලවත් අසීරු තාවකයට පත්වෙලා තිබෙනවා. එනිසා මෙසේ පලවා හැරීම ඉතාම සාධාරණයි...!
mahasen Saturday, 23 July 2022 06:35 AM
ඕක තියෙන්නේ ගජමිතුරන්ට සැලකිලි... පෙන්ෂන් ගියානම් ගෙදරට වෙලා ඉන්නැතුව බයිලා කියවනවා...!