IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


හදිසි විදුලිය මිලදී ගැනීමට අවසර දෙයි

 

(යොහාන් භාසුර)

නොරොච්චෝලේ බලාගාරය යථා තත්වයට පත් කරන තෙක් පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවත් විදුලි කප්පාදුව හෙට (28) සිට ඉහළ නොදමන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.  

විදුලි ජනනය පවත්වාගෙන යාමට අවශ්‍ය ඩීසල්, නැප්තා සහ ෆර්නස් තෙල් අවශ්‍යතා ඛනිජ තෙල් සංස්ථාව හරහා විදුලිබල මණ්ඩලයට ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.



අදහස් (6)

හදිසි විදුලිය මිලදී ගැනීමට අවසර දෙයි

Kuma Tuesday, 27 September 2022 12:54 PM

ඔයතැනට එන්න තමයි ඉංජිනේරුවො හැමදාම කලේ එකකය 100 ට වැඩි ගානට අරගෙන කොමිස් කල මන්ඩලේ පාඩු කරනව.

:       0       0

මහසෙන් Tuesday, 27 September 2022 01:53 PM

ඔන්න නිලධාරීන්ගේ සාක්කුවට කුට්ටි වැටෙන ගේම් එක පටන් ගත්තා . සූර්ය පැනල සවි කරනවාට ඔය ලංවිම නිලධාරීන් වෙන්නෙත් ඕකනෙ.

:       0       15

කිරි පුතා Tuesday, 27 September 2022 01:54 PM

විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට අවශ්‍ය ම දේ තමයි පෞද්ගලික බලාගාර වලින් මිල දී ගැනීම. තම මඩි තර වන්නේ එතකොටයි. අනේ මේ වංචනික.ක්‍රියා කවදානම් නතර වෙයිද ?

:       0       11

Kamal Tuesday, 27 September 2022 02:06 PM

ඉන්ජිනේරුවො ආසම දේ තමා පුද්ගලික බලාගාර වලින් මිලදී ගැනීම. නමුත් පුද්ගලිකකරනයට විරුද්ධයි.

:       0       8

Rasika Tuesday, 27 September 2022 07:58 PM

කලකින් අප රටේ සිටින දක්ෂ සහ බයනැති ඇමැතිවරයකු වන ඔබටත් මෙය නැවැත්වීමට නොහැකි වුණානේ.

:       0       0

Wasantha Tuesday, 27 September 2022 08:46 PM

ඔයාගෙ ඔලුවට මේ වෙනුවෙන් කරන්න දෙයක් එන්නේම නැද්ද? අඟුරු ටෙන්ඩර් එක ඔයාලාට කොමිස් එනකම් බලන් ඉන්නවා. ඕක හදහදා ඉන්නැතුව විකල්ප හොයන්න. හොඳ රටකින් බලාගාරයක් ගෙනත් හයි කරන්නකෝ... එන ආදායම අවුරුදු කීපයක් ඒ අයට දෙන්න. මේවා විසඳන්න පුළුවන් දේවල්... නුඹලා කරන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 628 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 232 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 754 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 70 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 524 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2195 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site