(කුෂාන් ජයවර්ධන)
මැදවච්චිය හීනකන්ද පළාත සුන්දර කළ වන අලියකු විදුලි සැර වද්දවා මරා දමා ඇතැයි කහටගස්දිගිලිය වන සත්ව අඩවි කාර්යාලය කියයි.
මැදවච්චිය හීනකන්ද ප්‍රදේශයේ වගා බිමක තිබීයදී වන අලියාගේ සිරුර සොයාගෙන ඇත.
අදාළ වගා බිම වටා ඉදිකර තිබූ අනවසර විදුලි වැටක ගැටීමෙන් වන අලියා මෙලෙස මිය ගොස් ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇති වන අලියා වයස අවුරුදු 25ක් පමණ වන එකෙකු බවට අනුමාන කෙරේ. වගා බිමේ ඉදිකර තිබූ එම අනවසර විදුලිවැටෙන් සිදුව ඇති විදුලි සැර වැදීමෙන් එම අලියා එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ද වනජීවී නිලධාරීහු පවසති.
මෙම වන අලියාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අදාල වගබිම වටා අනවසර විදුලි වැට ඉදිකළ බව කියන පුද්ගලයකු වනජීවී නිලධාරීන් විසින් මේ වනවිට සැකපිට ප්‍රන කිරීම සදහා අත්අඩංගුවට තිබේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හීනකන්දේ සුන්දර වන අලිය විදුලි සැර වැදී
චන්දිම ෆොන්සේකා Wednesday, 27 December 2023 12:23 AM
මේක මහා කරුම කරුමක්කාරයින් ඉන්න රටක්. මොලය තියෙන මිනිස්සු ඉන්න රටක මෙහෙම අලි සම්පතක් තිබුණා නම් ඒක නිවැරැදිව කළමනාකරණය කරලා සතුන්ටත් ජීවත්වෙන්න ඉඩකඩ ලබාදීලා සංචාරකයින් ආකර්ෂණය කරගත හැකි ආකාරයට කටයුතු කරලා විශාල ආදායමක් රටට ලබා ගන්නවා. අපේ කාලකන්නින්ට මොනතරම් සම්පත් තිබුණත්, ලැබුණත් හැමදේම ඒ සම්පත් සාපයක් කරගෙන හැමදාම හිඟාකන්න පුරුදු වෙලා. චික් විතරක් මෙහෙම අවාසනාවක්...