(ඩී.ජී. සුගතපාල)
හිනිදුම පනංගල නවාතැන් පොලක ඉකුත්දා සිදුවු ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවලම ප්‍රාදේශිය සභාවේ හිටපු සභිකයෙකු අද (03) අලුයම අත් අඩංගුවට ගත් බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
ඔහු හිටපු අමාත්‍යවරයෙකුගේ හිනිදුම ආසනයේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇති අයෙකි.
ඉකුත් 30 වනදින රාත්‍රි 11ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ටී.56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ හිනිදුම මහාබෝධිවත්ත පදිංචි දිසාරා ගෙස්ට් හවුස් හිමිකරු වන පි.ඩබ්ලිව්.ඩී.ඉඳුනිල් සමන් කුමාර(55) ,බටපොල නාමල් සෙවණ පදිංචි එස්. එම්.නෙවිල්(34) සහ හිනිදුම උතුර නැවතිමුල්ල පදිංචි චතුරංග කුමාර බටගොඩ(39) යන තිදෙනාය.
ඝාතන සිදුවු ස්ථානයේ තිබි ටී 56 උණ්ඩ කොපු 28ක් පොලිසිය විසින් සොයාගෙන ඇත..
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හිනිදුම ත්‍රිත්ව ඝාතනයට හිටපු ප්‍රා.ස. සභිකයෙක් අල්ලයි
රනේ Monday, 03 February 2025 02:15 PM
මේ හිටපු ඔක්කොම රටට හෙනයක් වෙලා තියෙන්නේ...
Perera Tuesday, 04 February 2025 06:00 AM
පොහොට්ටුවේ වැඩි දෙනෙක් මීනිමරුවෝ එක්කෝ මංකොල්ල කාරයෝ ජාවාරම්කැරයෝ ඉන්නේ
සෙනෙවිරත්න Tuesday, 04 February 2025 06:55 AM
කෝ මේකට රජයට දොස් කියපු අප්පුල? තමුන්ගේ අංකොං තමයි රටේ හැම ව්‍යසනයටම මුල, අලුතින් පටන්ගනිපුව නෙවෙයි, තව කාලයක් මේ පව් රටේ ජනතාවට දරන්න වෙයි. කවුරු මොනව කීවත් පවතින රජයේ කිසිවෙකු රටේ අයහපතට, භීෂණයට ,මත්ද්‍රව්‍ය වලට උදව් නොකරන බව සහතිකයි. ඒ විදියට තව කාලයක් යනකොට සියලුම අපචාරි ක්‍රියාවන් රටෙන් ක්‍රමානුකූලව අවසන්වෙයි.