IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


හොඳින් වැඩ කරන නායකයන්ට හොරා කියා අමතනවා

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දිග සුදු නැට්ටක් තියෙන කුරුල්ලා සුදු සුදුරෙදිහොරා ලෙසත් කහපාට පිහාටු තිබෙන කුරුල්ලා සිවුරුහොරා ලෙසත් හැඳින්වීමෙන්  පෙනෙන්නේ මේ රටේ මිනිස්සු හොරා කියන වචනය කොච්චර නිකරුණේ පාවිච්චි කරනවද කියන එක නොවේ දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී අද (17) ප්‍රශ්න කළේය.

මේ රටේ හොඳින් වැඩ කරන සෑම නායකයකුම අද හඳුන්වන්නේ හොරා කියන  වචනයෙන් බවද  හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.



අදහස් (20)

හොඳින් වැඩ කරන නායකයන්ට හොරා කියා අමතනවා

බද්රානි Thursday, 17 November 2022 05:05 PM

අපේ පැරැන්නෝ එදා ඔය කුරුල්ලන්ට ආදේශ කරලා ඔය කතාව කිව්වේ නිකන් කට කහනවට නෙවෙයි කියලා දැන් තමයි අපට හොඳටම තේරෙන්නේ. ඔය වගේම තමයි "බේරේ වැවෙන් මෙහාට බළල් පැටියෙක් වත් ගේන්න එපා" කියපු එකත් ඉතින් හරියටම හරිනේ...

:       0       4

Prabha Thursday, 17 November 2022 05:06 PM

පොඩ්ඩක් පාරට බැහැලා ඔය කතාව කියලා බලන්න

:       0       1

sena Thursday, 17 November 2022 05:12 PM

අනේ මගේ කට .රට හිඟමනේට වැටුනේ නායකයෝ වැඩකරලා හොරකම් කරලද?

:       0       1

Roham Thursday, 17 November 2022 05:50 PM

ඔය මනුස්සයාගේ වැඩේ කඩේ යන එකනේ හැමදාම.

:       0       0

ganegoda Thursday, 17 November 2022 05:51 PM

සුදු කුරුල්ලට සුදු නැට්ටක් තියෙනවා, කහකුරුල්ලට කහ නැට්ටක් තියෙනවා, දැන් කියන්නකෝ ඔයාගේ නැට්ටේ පාට.

:       0       1

දාස Thursday, 17 November 2022 05:53 PM

හොදින් වැඩකරන එවුන් මේ රටෙි , මේ යෝදයට බාබුල් කැවිල, ඒක හින්ද වෙන්නැති අද රට මේ තත්වෙ තියෙන්නෙ. උඹල ඔක්කොම නීල කාස හොරු

:       0       3

ගමේ එකාලා Thursday, 17 November 2022 06:48 PM

මේවට කොහෙන් හිනා වෙන්ඩද මන්දා ? හොරාට හොරා නොකියා කියා වෙන මොනවා කියන්ඩද? මහ බැන්කු හොරා,සුනාමි හොරා ,හෙරළිය ,මාල හොරා, මේ අය කුරුල්ලන්ට සමාන කරන්ඩ පුලුවන් ද. පට්ට හොරුනේ?

:       0       4

beau Thursday, 17 November 2022 09:06 PM

ගොඩ පෙරකදෝරුවත් පල් හොරෙක්

:       0       0

Perera Thursday, 17 November 2022 09:51 PM

මෙයාට කළු කොට හොරා කියමු.

:       0       0

Kumara Thursday, 17 November 2022 10:40 PM

තොපි සතුන්ටත් වඩා අමන අවජාතක වල පරයෝ .හොරු .තෝව උල තියලත් මදි

:       0       4

Lal Friday, 18 November 2022 02:08 AM

නායකයෝ ? කවුද ඒ? එහෙම අය නැ . ඉන්නේ ජනතාවගේ ඡන්දෙන් පත් කර ගන්නා දේශපාලන සේවකයෝ

:       0       4

Kumara Friday, 18 November 2022 03:19 AM

හොරාට හොරා කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද.

:       0       3

Ruwsn Friday, 18 November 2022 05:34 AM

රට විනාශ කරපු අය ගැන තාම කතාව.

:       0       1

ranjith Friday, 18 November 2022 07:41 AM

මහබැංකු හොරා කියල කිඋවෙ පොහොට්ටුවෙ අය ඔක්කොම හොරු තා රට විනස කරන

:       0       4

mp Friday, 18 November 2022 07:58 AM

මේ මිනිහ කට ඇරියොත් කියන්නේ මෙහෙම සුද්ධවන්ත කතාවක්ම තමයි. ඔහේගේ ඔය සූත්තර කතා පිලිගන්න බල්ලෙක්වත් දැන් නැහැ. එට කාලා කාලා මිනිසුන් විනාශ කරපු, හිඟමනට දැම්ම උඹලාට ජාති ජාතිත් හෙන ගහනවාමයි.

:       0       6

Senarath Friday, 18 November 2022 09:24 AM

රටෙ ජනතව හොදින් දන්නව හොරාද නැතිඩ කියල. එ වගෙම අපේ රටෙ පුරවසියන් නොවන රට හොරුන්ට කඩෙ ගිහින් උන්ට බලය ලැ‌‌බෙද්දි රට කන්න උදවු කරපු උදවිය ගැනත් ජනතාව හොදින් දන්නව.

:       0       2

උපුල් ගලප්පත්ති Friday, 18 November 2022 09:34 AM

සුදුරෙදි හොරා කියන්නෙ අර චන්ද කාලෙ ආණ්ඩුවෙ සල්ලි වලින් තමන්ගෙ ඡන්දෙට සිල් රෙදි බෙදපු මහත්තයාට වෙන්න ඇති.

:       0       5

සල්ලි හොරා Friday, 18 November 2022 09:49 AM

ඒ වුණාට රටේ සල්ලි හොරකම් කරපු කෙනාට අපි කියන්නේ මයිනා කියලා...

:       0       0

sharm warn Friday, 18 November 2022 10:34 AM

මේ ගොබ්බයාව දාලා තියෙන්නේ මේ වගේ වල කෙබර පලලා පොහොට්ටු කාරයන්ගේ හේදිලා ගිහින් තියන සායම අත් දෙකෙන් අල්ලාගෙන හරි හිටපන් කියලාලු .ඒකයි මේ උඩ බිමක් නැති ලොන්ත කතා කියන්නේ .මෙයාගේ නීති ගැන උපාධියත් නාමල්ගේ එක වගේ එකක්ද කොහෙද

:       0       1

Bamunuarachchi Saturday, 19 November 2022 06:56 AM

ප්‍රදේශයක කෙනෙක් මුදල් ටිකක් හම්බ කරගෙන හොඳින් ජීවත් වෙනවානම් එය කුඩු බිස්නස් කරනවා කියලයි කියන්නේ. ඒ සින්හලයාහේ හැටි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 4 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1065 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 2269 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1859 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1855 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 3019 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1920 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site